2021 ඔලිම්පික් squad එක අද නිවුස් වලට දැක්කම හිතට ආපු දෙයක් තමා ලංකාව නියෝජනය කරන ගොඩක් players ලා ලංකාවේ නෙවේ දැන්. ගොඩක් වෙන රටවල study කරන අය.
නැත්නම් international school
(ඉරිසියාව එහෙම කිව්වා නෙවෙයි)
ඒ රටවල් වලින් qualify වෙන්න බැරි හින්දා මෙහෙන් යනවා වගේ සීන් තියෙන්නේ
අනික කලින් ඔලිම්පික් ගියපු ගොඩක් වෙන රටවල්වලට ගිහින් දැන්
ලංකාවේ වලල සෙන්ටල් & පින්නවල sports school වෙනම වගේ school එහෙම තිබ්බට දැන් වැඩක් නෑනෙ ඇත්තටම
Cricket විතරක් නෙවෙයි හැම sports එකක්ම කඩා වැටිලා කියලා මට හිතෙන්නේ
Social media & වෙන වෙන හේතු හින්දා අලුත් පරම්පරාවක් ඇත්තටම බිහිවෙන්නෙ නැද්ද
අපේ එවුන් gym ගිහිල්ලා ඇගවල් හැදුවට අපේ youngsters ඇත්තටම බබාලා වගේ දැන් .
මොනවද කට්ටියගේ අදහස්... ලංකාවේ sports ගැන???????
කරුණාරත්න සහෝදරවරු කීයක් ඉන්නවද මචන් මාරම පවුලක් ඒකනම්