මේකත් ලොකු හේතුවක්. අපේ මිනිස්සුන්ට කන්න ටික හොයා ගන්න වෙලා තියෙනවා ස්පෝර්ට් පැත්තක තියලා. මොන වැඩ කරු ආවත් ඉස්කෝලෙ කාලෙන් පස්සෙ නෑ.ලංකාවේ professional sport එකකට තියෙන්නේ cricket විතරයි .. ඉතින් වෙන ඒවගෙන් Olympic ගිහින් පදක්කම් බලාපොරොත්තු වෙන්නේ කොහොමද .. කව්රුත් sport පැත්තෙන් ඉස්සරහට යන්නේ නෑ professional ගානට .. ජිවත් වෙන්න විදිහක් නැති හින්ද ... තමන්ගේ සල්ලි වියදම් කරන් ආසාවට කරන අය ටිකක් ඇරුනාම .. එහෙම අය විතරක් කරන හින්ද තමා ඒ රටවල university හරි ඒ රටවල ඉන්න අය වෙලා තියෙන්නේ ...
වෙන රටවල එහෙම නෙමේ sport system වෙනම තියනව .. අවරුදු ගණන් එකට ගෙනල්ල තියල වෙනම train කරලා තමා olympic යවන්නේ එහෙම නැතුව අපේ වගේ අන්තිම දවසේ තැනින් තැනින් එකතු කරන නෙමේ ...