ඔලිම්පික් 2012..............

Nimeshaya

Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    කවුරුත් දන්නවනේ උතුරු කොරියාව ගැන.
    ඉතින් පහුගිය 25 වැනිදා තිබුන ස්කොට්ලන්තයෙ පැවැත්වුණා සුදුසුකම්ලැබීමේ පාපන්දු තරගයක්‌.
    තරගය පැවැත්වුණේ උතුරු කොරියාව සහ කොළොම්බියාව අතර...
    එංගලන්තේ මුලිකත්වයෙන් තරග පැවැත්වෙන නිසාත් ඇමෙරිකාව ප්‍රමුක එංගලන්තය
    උතුරු කොරියාවත් සමග දැඩි අර්බුද පවතින නිසාත් මෙම අවස්ථාව සියල්ලන්ගේම අවදානයට ලක්වුණා.

    තරගය කොහොමරි පටන් ගන්න වුණෙත් නැ. තරගය අරඹන්න කණ්ඩායම් පිටියට පිවිසෙන විට ක්‍රීඩා පිටියේ ප්‍රදර්ශන පුවරුවේ උතුරු කොරියානු නායිකවගේ රුව දිස්වූයේ දකුණු කොරියානු ධජය සමගින්.මෙයින් දැඩිසේ උරණ වූ උතුරු කොරියානුවන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා. ඔවුන් දැඩිව අවදාරණය කරේ මෙය තමන්ගේ රටට අපකීර්තියට පත් කිරීමට උවමනාවෙන් සිදු වුවක් බවයි.

    article014378184000005d.jpg


    article2178668143754250.jpg


    olympicsday2womenfootba.jpg


    article2178668143748650.jpg


    article014375761000005d.jpg


    article014377b19000005d.jpg


    1ece036044ce81fdc1ad120.jpg


    olympicsday2womenfootba.jpg


    article01437c323000005d.jpg


    කොහොමරි අන්තිමට තරගය පටන් ගත්තේ පැයක පමණ ප්‍රමාදයකින්. ඔලිම්පික් නිලදාරීන් වුණ වැරැද්ද නැවත නිවැරදි කිරීමෙන් අනතුරුව. කොහෝම කොහොමහරි මේ තරගයේදී උතුරු කොරියාව ජය ගතේ ගෝල 2 - 0 ලෙස.

    'The national flag difference is a big problem. Our team was not going to participate unless the problem was solved properly.'
    NORTH KOREA COACH GUN SIN UI


    නිකන් බලලා යන්න එපා :D
     
    • Like
    Reactions: virajma and dcs008

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    තමන්ගේ රට ගෙන කැක්කුමක් තියන සෙට් එකක්. අපිට හොද ආදර්ශයක්. ඊයේ News වලට ඔය ගැන කීව.