Basso 1l කීල්ස් තියේ 28සිය ගානක්, හොයල බලල කියන්නං සති අන්තෙක උදේ මාළඹේට එන්න පුලුවන්නං ගත්තෑකි බොහෝවිටKoheda?
kalutara
Wisthara
thanx bro
Basso 1l කීල්ස් තියේ 28සිය ගානක්, හොයල බලල කියන්නං සති අන්තෙක උදේ මාළඹේට එන්න පුලුවන්නං ගත්තෑකි බොහෝවිටKoheda?
kalutara
Wisthara
thanx bro
Therune na. Keels eke thiyenawa kiyalada kiwwe? Malabe eke witharada thiyenne?Basso 1l කීල්ස් තියේ 28සිය ගානක්, හොයල බලල කියන්නං සති අන්තෙක උදේ මාළඹේට එන්න පුලුවන්නං ගත්තෑකි බොහෝවිට
Therune na. Keels eke thiyenawa kiyalada kiwwe? Malabe eke witharada thiyenne?
delevery karanne naddaනෑ බොල Basso කියන බ්රෑන්ඩ් එක මම කීල්ස් වල දැකල තියනවා, ටිකක් high end කීල්ස් එකක බලන්න.
මම කියන කෙනා ඉතාලියෙන් ගෙන්නන කෙනෙක් ඔයාට පහසුවෙන් ගන්න පුලුවන් එයාව මුන ගැහිල සතිඅන්තෙක මාළඹේට ආවොත්, සමජ්ගයා ?
ඒකනං නොදනිමි, ලබන සෙනසුරාදා වෙනකං ඉන්න පුලුවන්නං මම එබුවාව මුනගැහිලා අංකයක් එවන්නං විස්තර කතාකරගන්න.delevery karanne nadda
Meke patata kiyanna puluwan melo rahak nathi ekak Olivia gulf wala hodaiමේක තමා හොඳ බ්රෑන්ඩ් ඵකකට තියෙන්නෙ..මීට වඩා හොඳ ඒවත් තියෙනව..ඒව පට්ට ගණන්..
![]()
ලොල්.ඒක extra virgin olive oil ඵක නෙමෙයි..extra virgin olive oil හොඳ අමුවෙන් කන්න.සැලඩ් වලට වගේ දාගෙන.ඒක ගන්නෙ ෆ්රයි කරන්න විතරයි..මේ තියෙන්නෙ ඕකෙම extra virgin ඵක..Meke patata kiyanna puluwan melo rahak nathi ekak Olivia gulf wala hodai
Wenna athi machan eth olive oil extra verging ekai normal ekai athra loku pata wenasak naha man dakala thiyan widihata ekai kiuwe .. hair oil ekak enawa eka nam laa pata eth eka podi bottle ekak patt ganan.ලොල්.ඒක extra virgin olive oil ඵක නෙමෙයි..extra virgin olive oil හොඳ අමුවෙන් කන්න.සැලඩ් වලට වගේ දාගෙන.ඒක ගන්නෙ ෆ්රයි කරන්න විතරයි..මේ තියෙන්නෙ ඕකෙම extra virgin ඵක..
![]()