අපි මේක තරයේ හෙලා දකිමු මචන් !![]()
Rep added
දුම් නොබොමි . අනික්වා කෑම්පසයෙන් පසු නෑවෑත්වීමට බලාපොරොත්තු වෙමි.

එකෙන්ම මචන්....![]()
අරක්කු, බියර් නම් බොනවා මචං..සිගරට් නම් බොන්නෙ නෑ..
බෑ බන්... අකුරු 4 වචන හැට හුටා මාරක් තියෙනවා....![]()

මම නම් සුචරිත වාදියෙක් නෙමෙයි ,,මම ඔය දෙකම කරනවා,,ඔව් දවසට සිගරට් 10 විතර,,නමුත් මගෙන් සමජයට කරදරයක් නෑහෑ,,මම එක කරන්නෙ කාටවත් කරදරයක් නොවි,,නමුත් මම එක දෙයක් දන්නවා එක තමයි එකෙන් මට කවදා හරි කරදරයක් වෙන බව,,එත් හිතට දුකක් නෑහෑ අද සමාජයෙ හොද මිනිහෙක් උනාට සමාජයෙ තෑනක් නෑහෑ,,පිලිගෑනිම තියෙන්නෙ නරකක්ම කරන කෙනාට,,එක නිසා සමාජයට කරදරයක් නොවි තමාටම කරදරයක් වෙන දෙයක් කරල මෑරුනත් සෑපයි,,මම එහෙම කිවෙ මට රකින්න දෙයක් නෑති නිසයි,,,මෙක මගෙ ආකල්පය විතරයි
apinam owage ponna weda walata neha......

boru one nane. dekama karanawa. habai hamadama nemei

RePost බුවා;13886523 said:me tooooo.....



තෝ වගේ පොන්සියෙක්.තොපි ගෑනු වෙලා ඉපදුනානම් මීට හොදයි.අපරාදේ පිරිමිකම.මට ටිකක්වත් අරක්කු ටිකක් කටේ තියන්නේ නැති එවුන් පේන්න බෑ.මම උන් එක්ක ආශ්‍රයක් කරන්නෙත් නෑ.කුරුල්ලා;13890795 said:ela ela machan ...mamath oya dekama karanne na...
තෝ වගේ පොන්සියෙක්.තොපි ගෑනු වෙලා ඉපදුනානම් මීට හොදයි.අපරාදේ පිරිමිකම.මට ටිකක්වත් අරක්කු ටිකක් කටේ තියන්නේ නැති එවුන් පේන්න බෑ.මම උන් එක්ක ආශ්‍රයක් කරන්නෙත් නෑ.
...ඒකිටත් බොන්නෙ නැති අන් පේන්න බෑ.පොන්සියා කවුද කියලා එයාගෙන්ම අහගනින්
තෝ වගේ පොන්සියෙක්.තොපි ගෑනු වෙලා ඉපදුනානම් මීට හොදයි.අපරාදේ පිරිමිකම.මට ටිකක්වත් අරක්කු ටිකක් කටේ තියන්නේ නැති එවුන් පේන්න බෑ.මම උන් එක්ක ආශ්‍රයක් කරන්නෙත් නෑ.
