මමනම් ඔය දෙකම කරනව තව ගංජ පොඩ්ඩකුත් ගහනවා ඉඳල හිටල. මම බොන්නෙ නෑ මම තමයි පොර කියන්නනම් කිසිම ඕනි කමක් නැහැ. ලිඳ මගෙනම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා. ;) කියන්නෙ එකක් කරන්නෙ තව දෙයක් ..... එහෙම කාලෙක ....උඹේ comment එකට මන් කැමති මචං ...