මමනම් ඔය දෙකම කරනව තව ගංජ පොඩ්ඩකුත් ගහනවා ඉඳල හිටල. මම බොන්නෙ නෑ මම තමයි පොර කියන්නනම් කිසිම ඕනි කමක් නැහැ. ලිඳ මගෙනම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා.![]()
BUMP
කොච්චර ට්රයි කරත් සිගරට් එක නවත්ත ගන්න බෑරුව මම විදින දුකක් කිසිම කෙනෙක් මේකටනම් පුරුදුවෙන්න එපා...

කොච්චර ට්රයි කරත් සිගරට් එක නවත්ත ගන්න බෑරුව මම විදින දුකක් කිසිම කෙනෙක් මේකටනම් පුරුදුවෙන්න එපා...

addict වෙනවා කියන්නේ බොරු කතාවක් බන්... හැම දෙයක්ම control වෙන්නේ තමන්ගේ හිතෙන්... 

rep +
කොච්චර ට්රයි කරත් සිගරට් එක නවත්ත ගන්න බෑරුව මම විදින දුකක් කිසිම කෙනෙක් මේකටනම් පුරුදුවෙන්න එපා...
එකනම් බොරු කතාවක් මචන්,, අපිත් ciga ගහනවා. හැබැයි addict වෙලා නෑ... සෙට් උනාම පලු යන්න ගහනවා, නැත්තන් ඉදල හිටලා තමයි... ගොඩක් වෙලාවට දවසට 2ක් විතර පාවිච්චි කරනවා. හිතුනොත් සතියක් විතර නවත්තල ඉන්නවා..addict වෙනවා කියන්නේ බොරු කතාවක් බන්... හැම දෙයක්ම control වෙන්නේ තමන්ගේ හිතෙන්...
![]()
අපි නම් හොද ළමයි
නෑ දුසිරිත් මෙලෙස
කොච්චර ට්රයි කරත් සිගරට් එක නවත්ත ගන්න බෑරුව මම විදින දුකක් කිසිම කෙනෙක් මේකටනම් පුරුදුවෙන්න එපා...
මමත් සිගරට් අම්බානක ගැහුවා කාලයක්. දැන්නම් drink එකක් දානකොට තමයි දුමක් දාන්නේ. මේ අවුරුද්දටම drink එකක් දැම්මෙත් 4සැරයයි. සිගරට් එක නවත්තන්න ඕනේ නම් පොඩ්ඩ පොඩ්ඩ නවත්තල බැහැ. එක සැරේම නවත්තල දන්නා ඕනේ. මම නම් එහෙම තමයි කලේ. සිගරට් නැතිව ඉන්න එක දැන්නම් කිසි ගින්නක් නැහැ.