ඔලුවට හරි අමාරුයි

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මහා නීල්යාදී තෛලය කියල එකක් තියෙනව ආයුර්වේද බෙහෙත් කඩවල .....
    "ගම්පහ " එකක් ගන්න ..... ඒක ඔලුවෙ ගාල මුලු ඔලුවම හොඳට මසාජ් කරන්න ... පුලුවන් නම් පැයක් විතර .... හරි සමීපයි ...

    තෙල් අප්පිරියයි නම් පැය තුන හතරකට පස්සෙ ෂැම්පු නැතුව හෝදන්න ..එතකොට ලේයර් එකක් වගේ ඉතිරි වෙනව ......
    වැඩක් නෑ බ්ං olanzepine බොනව මොලේ ඇතුලෙ හිරිවැටෙනව වගේ දැනෙන්නේ :(
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Olanzapine + Fluoxetine වත් ගහපං. අතරින් පතර Pregabalin/Gabapentin එහෙමත් බීපන්. ඕවර් ඇක්ටිව් වෙලාවට Alprazolam/ Clonazepam/ Diazepam වගේ ගහපං. උඹ Olanzapine බිලා කෙල පෙරාගෙන බුතයා වගේ ඇත්තේ. ඩොකා මාරු කරපං. නැත්නම් ඔය A/L හුත්ත පැත්තක තියල එක්සයිස් කරපං.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    වැඩක් නෑ බ්ං olanzepine බොනව මොලේ ඇතුලෙ හිරිවැටෙනව වගේ දැනෙන්නේ :(

    වැඩක් නෑ කියන්නෙ oil මසාජ් එකක් කලාද ? කී සැරයක් ද?
     
    • Like
    Reactions: Janatha Jhon

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මාර සීන් එක බ්ං ඔලුවෙ කැක්කුම් ඇවිත් තියෙන්නෙ ඔලැන්සපීන්වල අවුලක් නිසා නෙමේ දතේ අමාරුවක් නිසා

    අවුරුදු ගානකට පස්සෙ ඩෙන්ටල් එකට ගියාම වැඩේ අහූනේ මං හිතන් හිටියෙ olanzepine වල side effects කියල. 🥹

    දත් දෙකක් මැරීලලු ගලවන්න වෙනව කිව්ව වේදනාව අඩුවෙන්න බෙහෙත් දුන්න. ඒව බීපුවාම කිසි අවුලක් නෑ ලොකු සහනයක් තියෙන්නේ
    ------ Post added on Dec 18, 2025 at 2:08 PM

    ඇයි බ්ං මටම මෙහෙම වෙන්නෙ :(
    ------ Post added on Dec 18, 2025 at 2:16 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    දත් දෙකක් මැරීලලු ගලවන්න වෙනව කිව්ව වේදනාව අඩුවෙන්න බෙහෙත් දුන්න. ඒව බීපුවාම කිසි අවුලක් නෑ ලොකු සහනයක් තියෙන්නේ
    ------ Post added on Dec 18, 2025 at 2:08 PM

    අප්පා ... එහෙමද?

    දත් වල ගැටළු වලටයි , ඇස් වල ගැටළු වලටයි ඔලුවේ කැක්කුම එනවා තමයි....

    ගොඩක් වෙලාවට හැක්කේ තියෙන මුල්දෙකේ සහ තුනේ දත් නිසා එන ප්‍රශ්න හිතා ගන්නත් බෑ .......

    ඇයි බ්ං මටම මෙහෙම වෙන්නෙ :(
    ------ Post added on Dec 18, 2025 at 2:16 PM
    ඔයාට විතරක් නෙමෙයි ... ගොඩක් අයට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා ...
    ------ Post added on Dec 18, 2025 at 2:19 PM
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අප්පා ... එහෙමද?

    දත් වල ගැටළු වලටයි , ඇස් වල ගැටළු වලටයි ඔලුවේ කැක්කුම එනවා තමයි....

    ගොඩක් වෙලාවට හැක්කේ තියෙන මුල්දෙකේ සහ තුනේ දත් නිසා එන ප්‍රශ්න හිතා ගන්නත් බෑ .......
    සයිකො ඩොකාට කියපුවාම ඌ සයිකො බෙහෙත් වෙනස් කර කර දුන්න

    වැඩේ කියන්නෙ දතේ කැක්කුමක් නෑ ඔලුවෙ අමාරුව තමා දැනෙන්නෙ 😕😔
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    උඹ මොනවා කර ගත්තත් කමක් නැ, ගෙදර මිනිස්සුන්ට පිට මිනිස්සුන්ට මේ අවුරුදු කාලේ හිංසාවක් නොකර. ඉන්නම බැරි නං අංගොඩ admit වෙයන්.
    He can understand his situation means that he can control the situation also. OP needs to concentrate on something else.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    මොකෝ කියන්නේ බඩ්ඩක් සෙට් කරන්නද අතේ සල්ලි තියෙනවනම් pm 1ක් දාපන් ඇට 2 හිරි වැටිලා පුක චුන් වෙලා වල්ල ඉස්පිල්ල වෙන්න සැප දෙන 1ක් සෙට් කරන්නම්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොකෝ කියන්නේ බඩ්ඩක් සෙට් කරන්නද අතේ සල්ලි තියෙනවනම් pm 1ක් දාපන් ඇට 2 හිරි වැටිලා පුක චුන් වෙලා වල්ල ඉස්පිල්ල වෙන්න සැප දෙන 1ක් සෙට් කරන්නම්
    කෙල්ලො නං එපා කොල්ලෙක් තමා 😁
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    ටු පක්‌ කියලා එකෙක් හිටිය පොඩ්ඩක් බලපන් සල්ලි දෙන්න ඕනත් නැහැ

    කෙල්ලො නං එපා කොල්ලෙක් තමා 😁
    ටු පක්‌ කියලා එකෙක් හිටිය පොඩ්ඩක් බලපන් සල්ලි දෙන්න ඕනත් නැහැ
    ------ Post added on Dec 18, 2025 at 3:30 PM
     
    • Haha
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔයාට විතරක් නෙමෙයි ... ගොඩක් අයට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා ...
    ------ Post added on Dec 18, 2025 at 2:19 PM
    මට නම් ප්‍රස්න නෑ... අනුන්ගෙ ප්‍රශ්න මගේ කරගන්නෙත් නෑ.. ජීවිතේ ඇර ඕන දෙයක් ඉල්ලුවොත් ඕන කෙනෙක් ට දෙනව... 🙂
     
    Last edited:
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සයිකො ඩොකාට කියපුවාම ඌ සයිකො බෙහෙත් වෙනස් කර කර දුන්න

    වැඩේ කියන්නෙ දතේ කැක්කුමක් නෑ ඔලුවෙ අමාරුව තමා දැනෙන්නෙ 😕😔

    ගෑනු දරුවෙකුගේ mensural cycle එක වෙනස් වුනා හක්කේ දතක ගැටළුවක් වෙලා...

    බෙහෙත් කරලා කරලා එපා වෙලා ඉඳල තියෙන්නේ ... රක්තහීනතාවයත් ඇවිත් ලේ දෙන size එකට ...

    එක දවසක් හැමදාම ඉන්න Doca නැතුව වෙන කෙනෙක් ඉඳල ..... file එක මුල ඉඳන් බලල Dentist ට refer කළා ....

    Dentist හක්කේ X-Ray එකක් අරන් බලල, හක්කේ කෙලවරේම දත ගැලෙව්වා .... ඊට පස්සේ සුවයි... රක්ත හිනතාවට බෙහෙත් කළා මාස කීපයක්

    Happened in 1993-1994 - University of Sri Jayewardenapura
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ගෑනු දරුවෙකුගේ mensural cycle එක වෙනස් වුනා හක්කේ දතක ගැටළුවක් වෙලා...

    බෙහෙත් කරලා කරලා එපා වෙලා ඉඳල තියෙන්නේ ... රක්තහීනතාවයත් ඇවිත් ලේ දෙන size එකට ...

    එක දවසක් හැමදාම ඉන්න Doca නැතුව වෙන කෙනෙක් ඉඳල ..... file එක මුල ඉඳන් බලල Dentist ට refer කළා ....

    Dentist හක්කේ X-Ray එකක් අරන් බලල, හක්කේ කෙලවරේම දත ගැලෙව්වා .... ඊට පස්සේ සුවයි... රක්ත හිනතාවට බෙහෙත් කළා මාස කීපයක්

    Happened in 1993-1994 - University of Sri Jayewardenapura
    දොස්තරය ගේ නොසැලකිලිමත් කම ඔලුවෙ අමාරුව කියපුවාම හිනාවෙලා බෙහෙත් දෙනව හැමදාම ගනන් ගන්නෑ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    දොස්තරය ගේ නොසැලකිලිමත් කම ඔලුවෙ අමාරුව කියපුවාම හිනාවෙලා බෙහෙත් දෙනව හැමදාම ගනන් ගන්නෑ

    ඔවු එහෙම doca ලා ඉන්නව ... විශේෂයෙන්ම psychology field එකේ