ගෙවල් කොහෙද කියල ඉක්මනින්ම කියපියකො රෙද්ද, දැන් කීපාරක් ඇහුවද ? එතකොට ලඟම තැන කියන්නම්.Danna Dr kenek in awada sure ayek
Maharagama broගෙවල් කොහෙද කියල ඉක්මනින්ම කියපියකො රෙද්ද, දැන් කීපාරක් ඇහුවද ? එතකොට ලඟම තැන කියන්නම
දැන් තාත්තා ගෙ තත්වෙ කොහොමද ? සිහි කල්පනාව තියෙනවාද ? කටහඬ තියෙනවා නම් නහයෙන් කතා කරනව වගේ ඇහෙනවද ?Maharagama bro
මේකට හේතු ගණනාවක් තියනවා, කම්පනය, අධි රුධිර පීනය හේතුවෙන් ඇතිවන ලේගැලීම්, වැටීම් හෝ පහරක් මගින් ඇතිවන අභ්‍යන්තර ලේගැලීම්, පිළිකා, දුර්වල ධමනි හෝ ශිරා පිපිර්‍රිමට ලක්වීම .. වගේ බොහෝ හේතු කාරණා තියනව.Ehema internal bleeding wenne ai bao
ඇයි එන්නත බලපාන්නෙ නැද්ද ?මේකට හේතු ගණනාවක් තියනවා, කම්පනය, අධි රුධිර පීනය හේතුවෙන් ඇතිවන ලේගැලීම්, වැටීම් හෝ පහරක් මගින් ඇතිවන අභ්‍යන්තර ලේගැලීම්, පිළිකා, දුර්වල ධමනි හෝ ශිරා පිපිර්‍රිමට ලක්වීම .. වගේ බොහෝ හේතු කාරණා තියනව.
සිංහල බේත් බොරු කියන්න කරුණු මොනවද තමුන් ලඟ තියෙන ?ලෙඩා නිතරම නිදිමත ගතියෙන් ඉන්නවනං වහාම රෝහලකට ඇතුල් කරන්න.
බොරුවට සිංහල බෙත් පස්සෙ යන්න එපා .
මේ තරුණ කෙනෙක් නෙවෙයි නේ.තරුණවයසේ කෙනෙක් ගෙ නම් මේ ලේ අභ්‍යන්තරව උරාගෙන ඉබේම සුවවෙන්න පුළුවන්,(සාපෙක්ශව සුළු ලේගැලීම්) වැඩිහිටි අයගෙ මෙ ගතිය අඩුයි.
මේ මුල් අවස්ථාව නොවන වග මුල් post එකෙන්ම තේරුම් ගන්න බැරිද ?ලෙඩා මුල් කාලයේ රෝග ලක්ෂණ පෙන්නන්නෙ ඉතා හෙමින් , පසු අවධිය වනකොට ඉනා ඉක්මනට රෝග ලක්ෂණ වැඩි වෙනවා ඒ අවස්තාව වෙනකොට යථාතත්වයට ගේන්න අමාරුයි.
ඇයි එන්නත බලපාන්නෙ නැද්ද ?
සිංහල බේත් බොරු කියන්න කරුණු මොනවද තමුන් ලඟ තියෙන ?
මේ තරුණ කෙනෙක් නෙවෙයි නේ.
මේ මුල් අවස්ථාව නොවන වග මුල් post එකෙන්ම තේරුම් ගන්න බැරිද ?![]()
එක වාක්‍යයකින් ෆෝම් කිරීමට හැකීවීමට ලැබීම සතුටකි.
ෆෝම් වීමට ස්තුතියි.....!
1 එන්නත් කියන්නෙ එක ප්‍රතිකාර ක්‍රමයක් පමණක් බව තෙරුම් ගැණීමට දෙකේ පන්තියේ ළමයෙක් පමණ ගේ බුද්දිය අවශ්‍යය බැවින් මොලේ වැඩෙනතුරු සිටීම මැනවි.
(ලැබුවා වූ අවුරුද්දේ එය සිදුවේවායි පතමී)
2 යමක් කියවා තෙරුම් ගැනීමට 1 වසරේ ළමයෙකුගේ තරම් වත් බුද්ධිය අවශ්‍යය වේ වේ. "සිංහල බේත් බොරු " යනුවෙන් සටහක් මගේ post එකේ නැත.
ලෝක සම්මුතියේ ව්‍යාපත ලෙස නොපිළිගත්, විධික්‍රම ගැන සෙවීම නිශ්ඵල කටයුත්තකි. කාළය කා දැමීමකි. එ වෙනුවට වඩා දියුණු හොද ක්‍රමවෙදයක් මත දියුණු වූ සම්මත මත ලබාශත් දත්ත මත පදනම් වු ප්‍රතිකාර ක්‍රමයක් ඇත. එය රටවල් 195 ක බහුතරක ගේ පිළිගැනීමට ලක්ව ඇත
3 , 4
යමක් තෙරුම් කිරීමට සංසන්දනාතමකව කරුණු දිරිපත් කිරීම සම්මත ක්‍රමවෙදයකි. මෙහි භාවිත කර ඇත්තේ එම ක්‍රමයයි..
ලදරු පාසැල් වල දරුවන්ට සංසන්දනාතමකව කරුණු අවබෝධ කිරීමේ අපහසුතා ඇතිවන්නට පුළුවන.
ලැබුවා වු අවුරුද්දේ ආතල් ලබා දුන්නාට ස්තූතියි......!
![]()
Le enne accident wela da? Mona welada ?තාත්තාගෙ සීඩී ස්කෑන් එකකින් කිව්වා ඔලුවෙ අතුලෙන් ලෙ ගලනව කියල,ලගදි බට දෙකක් (ජයවර්ඩනපුර රොහල) දාල එක පෑත්තක අයින් කරා,අයෙත් අලුත් තෑනකින් එනවලු.ජාතික
රොහලෙ හොද ඩොක්ටර් කෙනෙක් කව්ද ඉන්නෙ මෙකට,චෑනල් කරන තෑනක් හරි විස්තර කියන්න..ඉස්සෙල්ල ගියෙ ජයවර්ඩනපුර රොහලට
Dt jagath rathugamageතාත්තාගෙ සීඩී ස්කෑන් එකකින් කිව්වා ඔලුවෙ අතුලෙන් ලෙ ගලනව කියල,ලගදි බට දෙකක් (ජයවර්ඩනපුර රොහල) දාල එක පෑත්තක අයින් කරා,අයෙත් අලුත් තෑනකින් එනවලු.ජාතික
රොහලෙ හොද ඩොක්ටර් කෙනෙක් කව්ද ඉන්නෙ මෙකට,චෑනල් කරන තෑනක් හරි විස්තර කියන්න..ඉස්සෙල්ල ගියෙ ජයවර්ඩනපුර රොහලට