ඔලුවෙ ඉන්නෙක් ඇවිල්ල
කොන්ඩෙ ඈත් උනාම පේනවා එලියට..මොකක්ද මේකට කරන්න පුලුවන්
කොන්ඩෙ ඈත් උනාම පේනවා එලියට..මොකක්ද මේකට කරන්න පුලුවන්
Docek penpan gas ek puchchiඔලුවෙ ඉන්නෙක් ඇවිල්ල
කොන්ඩෙ ඈත් උනාම පේනවා එලියට..මොකක්ද මේකට කරන්න පුලුවන්![]()
oluwata eka riskසන්ලයිට් සබනුයි විටට කන හුණුයි කලවම් කරලා ගෑවා නම් හරි යනවා
උබට ෂුවර් ද ඕක හරියනවා කියලා ?කාට හරි කියලා කෙස් ගහකින් ඉන්නගේ මුල හරියට ගැටයක් දාන්න පුළුවන් මට්ටමේ එකක්නම් එහෙම කෙරුවම ටික දවසකින් හරි යනවා
Lassnalady doctor kenek hiiye dermatologist. saree pota ine gahagaththa
Love neme lassna unata yakshaniyak wage sarai eki

Mage athey ekek awilla acid ekakin picchuwa, itapase tika kaalekin tanama tawa ekka aawa. mama eka holla holla innakota kadila gihin dan hoyannath ne.කඩන්න බැරිද ? මගේ එකක් ආවා 2019 දි.පට්ට බයෙන් හිටියෙ ඕක හැලෙන එකක් නෑ කියල. පස්සෙ මන් කොහොමහරි කැඩුවා. දැන් එහෙම එකක් තිබ්බද කියලවත් නෑ. රිදුනට කමක් නෑ ඩොකෙක් ලගට ගිහින් ඇතුලෙ තියෙන එව්වා පන්නපන්