ඔලුවෙ ඉන්නෙක් ඇවිල්ල

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    ඔලුවෙ ඉන්නෙක් ඇවිල්ල

    කොන්ඩෙ ඈත් උනාම පේනවා එලියට..මොකක්ද මේකට කරන්න පුලුවන්:-(
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,426
    113
    Colombo, Sri Lanka
    කාට හරි කියලා කෙස් ගහකින් ඉන්නගේ මුල හරියට ගැටයක් දාන්න පුළුවන් මට්ටමේ එකක්නම් එහෙම කෙරුවම ටික දවසකින් හරි යනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    කඩන්න බැරිද ? මගේ එකක් ආවා 2019 දි. :lol: පට්ට බයෙන් හිටියෙ ඕක හැලෙන එකක් නෑ කියල. පස්සෙ මන් කොහොමහරි කැඩුවා. දැන් එහෙම එකක් තිබ්බද කියලවත් නෑ. රිදුනට කමක් නෑ ඩොකෙක් ලගට ගිහින් ඇතුලෙ තියෙන එව්වා පන්නපන්
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,505
    166,929
    113
    එකමත් එක රටක
    කාට හරි කියලා කෙස් ගහකින් ඉන්නගේ මුල හරියට ගැටයක් දාන්න පුළුවන් මට්ටමේ එකක්නම් එහෙම කෙරුවම ටික දවසකින් හරි යනවා
    උබට ෂුවර් ද ඕක හරියනවා කියලා ?
     
    • Love
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Lassnalady doctor kenek hiiye dermatologist. saree pota ine gahagaththa
    In Love Hearts GIF by SpongeBob SquarePants
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,058
    93
    33
    ඉන්නෙක් කියලා sure ද? දොස්තර කෙනෙක්ට පෙන්නලා බලන්න කෝකටත්. හමේ පිළිකා එන්න පුළුවන් ඉන්නෝ වගේ. මේ squamous cell carcinoma එකක්.
    c0069180-800px-wm.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,245
    113
    කඩන්න බැරිද ? මගේ එකක් ආවා 2019 දි. :lol: පට්ට බයෙන් හිටියෙ ඕක හැලෙන එකක් නෑ කියල. පස්සෙ මන් කොහොමහරි කැඩුවා. දැන් එහෙම එකක් තිබ්බද කියලවත් නෑ. රිදුනට කමක් නෑ ඩොකෙක් ලගට ගිහින් ඇතුලෙ තියෙන එව්වා පන්නපන්
    Mage athey ekek awilla acid ekakin picchuwa, itapase tika kaalekin tanama tawa ekka aawa. mama eka holla holla innakota kadila gihin dan hoyannath ne.
     
    • Like
    Reactions: NRTG