ඔලුව කරකෝනවා.නින්ද යන්නේ නෑ.හේතුව දන්නවද?

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    ගේ ලඟ ලොකු ඇට්ටේරියා ගස් දෙකක් තියෙනවා.වැස්සත් එක්ක ගස් දෙක පිරෙන්ඩ සුදු පාට මල් ඇවිල්ලා.පලාතම සුවඳයි.සුවඳ වැඩි කමට ගේ ඇතුලේ හුස්ම ගන්ඩ අමාරුයි.දැන් කැරකිල්ල හැදිලා තියෙන්නේ.:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,167
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    16804138_971706749626995_7079159709358520510_o.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ගේ ලඟ ලොකු ඇට්ටේරියා ගස් දෙකක් තියෙනවා.වැස්සත් එක්ක ගස් දෙක පිරෙන්ඩ සුදු පාට මල් ඇවිල්ලා.පලාතම සුවඳයි.සුවඳ වැඩි කමට ගේ ඇතුලේ හුස්ම ගන්ඩ අමාරුයි.දැන් කැරකිල්ල හැදිලා තියෙන්නේ.:baffled:
    කෝ දාන්න බලන්න ෆොටොස්...:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    මම ආසම සුවඳක්. මල් පිපුනම පලාතම සුවඳයි
     
    • Love
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ගේ ලඟ ලොකු ඇට්ටේරියා ගස් දෙකක් තියෙනවා.වැස්සත් එක්ක ගස් දෙක පිරෙන්ඩ සුදු පාට මල් ඇවිල්ලා.පලාතම සුවඳයි.සුවඳ වැඩි කමට ගේ ඇතුලේ හුස්ම ගන්ඩ අමාරුයි.දැන් කැරකිල්ල හැදිලා තියෙන්නේ.:baffled:
    ඔය ගස්දෙක දෙපැත්තේ වෙරළු ගස් දෙකක් හිටවපන්
     
    • Like
    Reactions: NRTG