ගේ ලඟ ලොකු ඇට්ටේරියා ගස් දෙකක් තියෙනවා.වැස්සත් එක්ක ගස් දෙක පිරෙන්ඩ සුදු පාට මල් ඇවිල්ලා.පලාතම සුවඳයි.සුවඳ වැඩි කමට ගේ ඇතුලේ හුස්ම ගන්ඩ අමාරුයි.දැන් කැරකිල්ල හැදිලා තියෙන්නේ.


කෝ දාන්න බලන්න ෆොටොස්...ගේ ලඟ ලොකු ඇට්ටේරියා ගස් දෙකක් තියෙනවා.වැස්සත් එක්ක ගස් දෙක පිරෙන්ඩ සුදු පාට මල් ඇවිල්ලා.පලාතම සුවඳයි.සුවඳ වැඩි කමට ගේ ඇතුලේ හුස්ම ගන්ඩ අමාරුයි.දැන් කැරකිල්ල හැදිලා තියෙන්නේ.![]()

passe ganige banum ahala kan deka kapaganna weiපොරවක් අරන් ගිහින් ගස් දෙක කපල දාන්න...
ඔය ගස්දෙක දෙපැත්තේ වෙරළු ගස් දෙකක් හිටවපන්ගේ ලඟ ලොකු ඇට්ටේරියා ගස් දෙකක් තියෙනවා.වැස්සත් එක්ක ගස් දෙක පිරෙන්ඩ සුදු පාට මල් ඇවිල්ලා.පලාතම සුවඳයි.සුවඳ වැඩි කමට ගේ ඇතුලේ හුස්ම ගන්ඩ අමාරුයි.දැන් කැරකිල්ල හැදිලා තියෙන්නේ.![]()
කොල්ලු පිටියේ කොහෙද බබා ඇට්ටේරියාමම ආසම සුවඳක්. මල් පිපුනම පලාතම සුවඳයි
අපේ වත්තෙත් එකක් තියේකොල්ලු පිටියේ කොහෙද බබා ඇට්ටේරියා
