ඔලුව කුඩු

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    ජේලර් කෙනෙක් ප්‍රාණ ඇපයට ගත්තු කලුවෙක්ගේ ඔලුව කුඩු වෙන්නම තියනව.

    • Wow
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Happy Mars GIF by NASA
     
    • Like
    Reactions: OverSyze

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    අප්පට හිකේ මෙහෙ වුනොත් එහෙම ඉල්ලිම් එහෙමත් ඉටු කරලා සති ගානක් ඇදෙනවා. බලපන් අරූ හෑන්ඩ් ගන් එකෙන් ඉලක්කෙටම තියෙන හැටි. අපේ පකයලාට ඔලුවට තියා හරියට ඇඟකට වදින්න වත් තියන්න බෑ. උන්ගේ රටවල් වල බබාහුකුන් නැති එකේ එෆිශන්සි එක තමයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    අප්පට හිකේ මෙහෙ වුනොත් එහෙම ඉල්ලිම් එහෙමත් ඉටු කරලා සති ගානක් ඇදෙනවා. බලපන් අරූ හෑන්ඩ් ගන් එකෙන් ඉලක්කෙටම තියෙන හැටි. අපේ පකයලාට ඔලුවට තියා හරියට ඇඟකට වදින්න වත් තියන්න බෑ. උන්ගේ රටවල් වල බබාහුකුන් නැති එකේ එෆිශන්සි එක තමයි.
    මාත් මේක තමයි කියන්න හැදුව
    කිසි ගේමක් නැතුව ගන් එක ඇදලා ගත්තු ගමන් තියනවානේ පට්ට ඒම් එක. ඒ තියපු එකා පොඩ්ඩක් වත් පැනික් වෙලා වත් ස්ට්‍රෙස් වෙලා වත් නැහැනේ නිකං පාං කනවා වගේ ඇදලා අරං තියනවා
     
    • Like
    Reactions: Ryan08

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,351
    1
    5,034
    113
    Sin-tertainment Den
    මාත් මේක තමයි කියන්න හැදුව
    කිසි ගේමක් නැතුව ගන් එක ඇදලා ගත්තු ගමන් තියනවානේ පට්ට ඒම් එක. ඒ තියපු එකා පොඩ්ඩක් වත් පැනික් වෙලා වත් ස්ට්‍රෙස් වෙලා වත් නැහැනේ නිකං පාං කනවා වගේ ඇදලා අරං තියනවා
    Ape nan police karayage oluwata wadinne tibboth
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,112
    113
    මාත් මේක තමයි කියන්න හැදුව
    කිසි ගේමක් නැතුව ගන් එක ඇදලා ගත්තු ගමන් තියනවානේ පට්ට ඒම් එක. ඒ තියපු එකා පොඩ්ඩක් වත් පැනික් වෙලා වත් ස්ට්‍රෙස් වෙලා වත් නැහැනේ නිකං පාං කනවා වගේ ඇදලා අරං තියනවා

    13x8eu.jpg
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මාත් මේක තමයි කියන්න හැදුව
    කිසි ගේමක් නැතුව ගන් එක ඇදලා ගත්තු ගමන් තියනවානේ පට්ට ඒම් එක. ඒ තියපු එකා පොඩ්ඩක් වත් පැනික් වෙලා වත් ස්ට්‍රෙස් වෙලා වත් නැහැනේ නිකං පාං කනවා වගේ ඇදලා අරං තියනවා
    මචං ඔය නිකන් පොලියෙ කෙනෙක් වගේ පෙනුනට ඕවටම training උන unit තියෙනවා, එහෙම කෙනෙක්ට ඕක පොඩි දෙයක්. ඔය වගේ situation එකකදි එහෙම අයව අරන් යන එක සාමාන්ය දෙයක්. මොනවා උනත් ඇමෙරිකන් ෆෝසස් වල උන්ගෙ weapon training නම් පට්ට. ඔය වීඩියෝ එකේ watermark එකක් තියෙන්න police activity කියල, ඒ නමින් youtube channel එකක් ඇති. ඒකෙ ඔයවගේ විඩොස් ගොඩක් තියෙනවා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262