ela ela
මට මේක තේරුනේ නැහැ..ඔයාට පැටලිලා වගේ..කෑමට ජීවත් වන්න.
ජීවත් වීමට කන්න එපා !![]()
ජීවිතය තුල ජීවත් වීමට වෙර දරන්නා..ඔප දැමු මැණිකක් මෙන් බබළයි.....
-magicwithhasitha-
ඔබත් ජීවිතයේ එන ප්රශ්න වලට බිය වී පලා යන්න එපා ඒවාට මුහුණ දෙන්න,,,එවිට ජය නීයතයි....හරියට මැණිකට මැදලා මැදලා,කපලා,කොටලා,,,ලබා දෙන ඔපය වගේ ප්රශ්ණ වලට මුහුණ දෙනකොට ඔයාවත් බබළයි.....
“Never, never, never, never give up.” ― Winston Churchill