"ඔලුව පුරෝගෙන කො‍ටුත් පුරව ගමු"

wattala_patta

Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    560585_385756408130209_193218727383979_994140_1549612455_n.jpg
     
    • Like
    Reactions: mic

    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    ජීවිතය තුල ජීවත් වීමට වෙර දරන්නා..ඔප දැමු මැණිකක් මෙන් බබළයි.....
    -magicwithhasitha-

    ඔබත් ජීවිතයේ එන ප්‍රශ්න වලට බිය වී පලා යන්න එපා ඒවාට මුහුණ දෙන්න,,,එවිට ජය නීයතයි....හරියට මැණිකට මැදලා මැදලා,කපලා,කොටලා,,,ලබා දෙන ඔපය වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙනකොට ඔයාවත් බබළයි.....

    ela machan
    rep+
     

    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    ඔබට ආදරය නොකරන කෙනෙකුට ඔබ ආදරය කිරිම නැවක් බලාපොරොත්තුවෙන් ගුවන්තොතුපලක සිටිම වැන්ය.......!