"ඔලුව පුරෝගෙන කො‍ටුත් පුරව ගමු"

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    558521_380478848663826_315356268509418_1152398_386568575_n.jpg
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    579326_380529511992093_315356268509418_1152482_398229000_n.jpg

    බොහෝ කලකට
    පසුව අප හමු වී
    කතා කරමු අපි
    දුක් වින්ද අතීතය
    මොහොතක් තනි වී

    පැතූ පැතුම් ඔබ
    ඉහටත් උඩින් තිබුණා
    සිතූ සිතුම් මම
    මටත් නොදැනිම බිඳුනා
    හරියට නමක් නැති
    මහ කන්ද වාගේ
    අපේ ප්‍රේමය තිබුණා

    ආව දුරත් දුර
    වැඩි නිසා අප තැවුණා
    බිඳුණු සිහින මත
    නුබෙ නමත් එහි තිබුණා
    හරියට සිතක් නැති
    බොල් පිළිම වාගේ
    අපේ ප්‍රේමය තිබුණා
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    ela onna Rep 2+
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    onna magen apahu bump ekak!!!!!!!!

    ahhh menna watina quotes tikakuth :)

    A creative man is motivated by the desire to achieve, not by the desire to beat others.
    Ayn Rand

    Act as if what you do makes a difference. It does.
    William James

    Always continue the climb. It is possible for you to do whatever you choose, if you first get to know who you are and are willing to work with a power that is greater than ourselves to do it.
    Ella Wheeler Wilcox

    Always desire to learn something useful.
    Sophocles

    Always do your best. What you plant now, you will harvest later.
    Og Mandino

    Be gentle to all and stern with yourself.
    Saint Teresa of Avila

    Be miserable. Or motivate yourself. Whatever has to be done, it's always your choice.
    Wayne Dyer

    Be thine own palace, or the world's thy jail.
    John Donne

    Begin to be now what you will be hereafter.
    William James

    Believe in yourself! Have faith in your abilities! Without a humble but reasonable confidence in your own powers you cannot be successful or happy.
    Norman Vincent Peale

    Crave for a thing, you will get it. Renounce the craving, the object will follow you by itself.
    Swami Sivananda

    Determine never to be idle. No person will have occasion to complain of the want of time who never loses any. It is wonderful how much may be done if we are always doing.
    Thomas Jefferson

    Thawa kiyawanna oninam me linkuwata yanna

    http://www.brainyquote.com
     
    එල එල
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    "නැති වුන දේ ගැන නොසිතන්න,,,,,ලග ඇති දේ ගැන ආඩම්බර වෙන්න,,,,,,ලබා ගත යුතු දේ ගැන සිහින මවන්න,,,, ඔබ ජයගන්නවා නියතයි,,,,"

    -magicwithhasitha-
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත.." තමන්ගේ හැකියාවන් ඔස්සේ ජීවිතය ජය ගන්න උත්සහ කරන්න....
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ගඩොල් 2000 කින් යුතු බිත්තියක් දෙස බලන බොහෝදෙනා එහි ඇති එකම ඇද ගඩොල දකී. නමුත් එහි ඇති හොඳින් බැඳී ගඩොල් 1999 නොදකී. ඇද ගඩොල නොව හොඳ ගඩොල් දෙස බැලීමට හුරු වන්න.

    අවාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ගේ දෙසුමක් ඇසුරිනි