ඔලුව බරයි

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    බෙහෙත් බීල සෙම වේලිල සින්හලුනේ.
    හරිම අමාරුයි..
    ඔලුව බරයි.
    ස්ටීම් කරාටත් අඩුවක් නෑ.
    මොකද කරන්නෙ මේකට?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    මටත් ප්‍රෙන්, වෛරස් එකක් හින්ද දවස් ගානක් අසනීපෙන් හිටියෙත්. දැන් ඔලුව රිදෙනව, නෑවම අඩුයි, ආයෙ ටිකකින්..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෝටි බබා;24677605 said:
    බෙහෙත් බීල සෙම වේලිල සින්හලුනේ.
    හරිම අමාරුයි..
    ඔලුව බරයි.
    ස්ටීම් කරාටත් අඩුවක් නෑ.
    මොකද කරන්නෙ මේකට?


    Sinhala beheth karapan, nittawata suwa wenawa, sema nethi welama yanawa,
    habai hariyata follow karala bonna one,
    kiyana kema kapan,
    hari yanakam sigeret ,arakku bonna epa,
    badu sure, mama kara
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නෝටි බබා;24677605 said:
    බෙහෙත් බීල සෙම වේලිල සින්හලුනේ.
    හරිම අමාරුයි..
    ඔලුව බරයි.
    ස්ටීම් කරාටත් අඩුවක් නෑ.
    මොකද කරන්නෙ මේකට?

    Humale allapn hriyanwa bn
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    sinhala beheth dena thanakata gihin nasnayak karapan..ouwe thiyan sema kadila pahalata bahiddi kaarala daanna thiyenne thuk gaala...nahayata thelak daala thamai wadee karanne...uden palayan...oluwa ridena gathiya nathiwela yanawa....

    Hodata daadiya daanna work out karaoan daily...ethakotath oowa adu wenawa....