මට හිතෙනවා මං මැරෙයි කියලා :(

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Covid vaccine gahuwada ?
    ඔව් මචන්

    උබට වෛරස් උණක් හැදිලා හොදටම අමාරුවෙලා උණ බැහැලා ගියාට පස්සෙද සෙම ආවෙ? ඉන්හේලර් අදින්න උනා කියන්නෙ වීස් එකටත් ආවද?
    උන හැදුනේ නැ මචන්.. මේ සින් එක කෙලින්ම මේක හැදුනත් හරි උන අවේ නැ
    ------ Post added on Apr 3, 2025 at 4:00 PM
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ගොඩක් අයට හැදිලා නේ. මටත් හැදුණා කෙලින් හිට ගන්න පණ නැහැ. මාර මහන්සි. හොඳටම සෙම. කටත් සෙවලයි. මම හිතුවේ කුඩු සික් කියල.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,669
    113
    Ursa Major
    Bro, consult a pulmonologist or specialist doctor in the respiratory system or chest specialist. I think you have wheezing. Some allergic reactions reduce the ability to breathe, hence the feeling of what you described. You need to find what allergen caused this problem. Best is consult a specialist. I wish you a speedy recovery.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    හොදට දාඩිය වැටෙන්න පැයක් විතර ඇවිදපන්. සතියක් විතර එක දිගට කරල බලපන්. මට නම් සෙම නැති වෙලාම ගියා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    වැළිසර ලය රෝහලට යන්න. එහෙම නැත්නම් ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
     
    • Like
    Reactions: Asmodeus

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,988
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Get Well Soon Love GIF by BrittDoesDesign
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    Apoo mata haduna..oka nam hena sapayak
    .mata sathi 2.5 withara thibba..machan bona beth hariyanne nah..inhaler thama.. mata eka biwwama dawas 5 wage honda una.. thawa dawasata 3 parak wath steam karapan.. kettle eke wathura rath karala podi bajanekta dala moona allan indapan.. reddakin wahagena..
     
    • Like
    Reactions: Asmodeus