මචන්ලා මගේ ඇස් වටේ ඉදිමිලා ඇස් ටිකක් දුරුවලයි වගේ පෙනුනේ ගිය දවස් වල සමහර චෙලාවට නෑ නිදාගනලා නගිටාම වගේ.
මම නිදි මරණ නිසා කොහොමත් ඇස් වටේ ඉදිමෙනවා වෙනදා එත් දුරුවල ගතියක් ඇවිල්ලා නෑ.
පට්ට නිදිමතක් එනවා ඊයේ පෙරේදා ඉදලා ඔලුවේ කැක්කුමක් වගේ පැනඩෝල් බිව්වා ම උණ එනවා. (උණ පිට කරනවා මන් හිතන්නේ)
29 බෙහෙත් එක විදගත්තා සයිනෝපාම් කිසි ලෙඩක් නැතුව දවස් 3-4 ක් හිටියා උණවත් ආවේ නෑ එකේ අවුලක් වෙන්න බෑ නේද ? 29 පස්සේ කොහෙවත් මම ගියේ නෑ කිසි කෙනක් හම්බුනේ නෑ,
හැබැයි ගමේ ග්‍රාම සේවක කෙනක් ට කොරෝනා හැදිලා ප්‍රදේශීය ලේකම් එකේ කිහිපදෙනෙක් ට හදුනා කියලා දිවයින පත්තරේ තිබ්බා. අපේ පැත්තේ ඉන්න ග්‍රාම සේවකනම් ගෙදරට වෙලා හොදින් ඉන්නවා මම දැක්කා. බෙහ්ත ගහන්න කොලේ අරගෙන ආවේ ග්‍රාම සේවක බෙහෙත් ගහන්න ගිහින් ග්‍රාම සේවක හම්බුන නිසා ටිකක් බයෙන් හිටියේ. ( ඔකොම ග්‍රාම සේවකලා එක ගොඩේ ඉන්න නිසා හැදිලා තිබුනොත් කියලා) KN 95 එකක් දාගෙන ගියේ මම බෙහෙත් එක ගහලා වාඩි වෙලා ඉන්න තැන මාර්ස්ක් එක ගලවලා වතුර බිව්වා.
29 නිසා අවුලක් වෙන්න බෑ නේද ? මේ නිකන් ඔලුවේ අමාරුවක් වෙන්න ඇති නේද ? බෙහෙත් ගන්න යන්න බෑ කොරෝනා කාරයෝ කොහේ ඉන්නවා ද දන්නේ නෑනේ.