නෑ අයත් ඕනේ නැහැ කියල හිතුණා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    නෑ අයත් ඕනේ නැහැ කියල හිතුණා
    හවස අම්මට අසනීප වුනා කියලා කතා කරලා කිව්වා නෑ කෙනක් ට අය එහෙම උනොත් උදව්වක් ගන්න
    කරගන්න දෙයක් නැති නිසා එලියට පැනලා කෑගැහුවා කියලා කිව්වා, මොකෙක් වත් ආවේ නැහැ කියල කිව්වා
    අනේ වැඩක් වුනේ නැහැ එයාට සිනී හැදිලා ඇදේ කිව්වා ඉන්නේ කොහෙවත් යන්න බෑ කිව්වා. අම්මා ගොඩක් උදව් කල නෑ කෙනක් ඒ
    Pvt තැනකට ගිහින් බෙහෙත් අරන් දෙන්න කිව්වා ඕනේ කමක් උනොත් එයාට කතා කරන්න කිවවා කරන්න ඕනේ දේ කියන්න ඔචරයි
    ඒ අතින් එළකිරි එකේ අය ගොඩක් හොදයි මට Call කරලා ඇහුවා අම්මා ගේ සැප සනීප

    මට මන් විතරයි කියලා තෙරුන් ගත්තා එහෙම හිතුවාම මම ගොඩක් ශක්තිමත් මම මට බෑ කියල හිතුව වැඩ හිතේ හයියෙන් කරගෙන තියෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,093

    නෑයෝ වැඩක් නෑ පොන්ස්. ගෙවල් වටේ උන් එක්ක හොඳින් හිටපන්. හදිස්සියකට උන් තමා එන්නෙ. නෑයෝ කියන ජාතිය පටස් ගාල වාශ්ප වෙනවා උඹලා ටිකක් උන්ට වඩ දියුනු උනාම.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    නෑයෝ වැඩක් නෑ පොන්ස්. ගෙවල් වගේ උන් එක්ක හොඳින් හිටපන්. හදිස්සියකට උන් තමා එන්නෙ. නෑයෝ කියන ජාතිය පටස් ගාල වාශ්ප වෙනවා උඹලා ටිකක් උන්ට වඩ දියුනු උනාම.
    එක ඇත්ත මචන්
    ඒකනෙ උන්ට "නෑ" කියන්නේ
    හ්ම්ම්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    අම්මට අසනීප උනොත් 1990ට කෝල් එකක් දෙන්න. ඒකෙන් ලගම තියෙන හොස්පිටල් එකකට එයාලා අරන් යනවා.
    මේක තමයි හොඳම විදිය. මොකද නෑදෑ කෙනෙක් ආවත් කලබල වෙලා වැඩේ හාන එක තමයි 90% වෙලාවට කරන්නෙ, අනික ගොඩ වෙදකම් කරන්නයි, හිතෙන හිතෙන මගුල් පොවන්නයි,බොරුවට කලබෙල වෙනවට වඩා හොඳයි
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මේක තමයි හොඳම විදිය. මොකද නෑදෑ කෙනෙක් ආවත් කලබල වෙලා වැඩේ හාන එක තමයි 90% වෙලාවට කරන්නෙ, අනික ගොඩ වෙදකම් කරන්නයි, හිතෙන හිතෙන මගුල් පොවන්නයි,බොරුවට කලබෙල වෙනවට වඩා හොඳයි
    :yes:☝️
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    අම්මට අසනීප උනොත් 1990ට කෝල් එකක් දෙන්න. ඒකෙන් ලගම තියෙන හොස්පිටල් එකකට එයාලා අරන් යනවා.
    මේක තමයි හොඳම විදිය. මොකද නෑදෑ කෙනෙක් ආවත් කලබල වෙලා වැඩේ හාන එක තමයි 90% වෙලාවට කරන්නෙ, අනික ගොඩ වෙදකම් කරන්නයි, හිතෙන හිතෙන මගුල් පොවන්නයි,බොරුවට කලබෙල වෙනවට වඩා හොඳයි
    හරි යාලුවනේ , ඔයාලා විතරයි මට ඉන්නේ
    එකත් හිතට මාර හයියක්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උබ මුලින්ම personality එක develop කරගනින් මේක ටිකක් මහන්සි වෙන්න ඕන දෙයක්. මේක කරාම උබේ සේරම ප්‍රශ්න ටික ඉවරයි උබ ආසනං මේක කරන්න කියපං මම කියල දෙන්නං
     
    • Like
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    උබ මුලින්ම personality එක develop කරගනින් මේක ටිකක් මහන්සි වෙන්න ඕන දෙයක්. මේක කරාම උබේ සේරම ප්‍රශ්න ටික ඉවරයි උබ ආසනං මේක කරන්න කියපං මම කියල දෙන්නං
    උබට මම ෆ්‍රී වෙලාවක P. M කරන්නම්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    නෑයෝ වැඩක් නෑ පොන්ස්. ගෙවල් වටේ උන් එක්ක හොඳින් හිටපන්. හදිස්සියකට උන් තමා එන්නෙ. නෑයෝ කියන ජාතිය පටස් ගාල වාශ්ප වෙනවා උඹලා ටිකක් උන්ට වඩ දියුනු උනාම.
    හෙළයො හෙළයොන්ගෙම චරිතෙ සහතිකෙ දෙනවා. tourism ඇඩ්ස් වල ප්ච ගොඩායි නෙ
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අම්මට අසනීප උනොත් 1990ට කෝල් එකක් දෙන්න. ඒකෙන් ලගම තියෙන හොස්පිටල් එකකට එයාලා අරන් යනවා.
    ඔය වන්නියේ 1990 හොයනවා කියන්නේ අර bus එක ගිය තැන 1990 ආවා වගේ තමයි.