ඔලුව රිදෙනව බන්

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඔලුව රිදෙනව බන්

    මගෙ ඔලුව රිදෙනව බන් , මට හිතෙනව එබෝලා හැදිල කියලා :(:(:(

    එබෝලා වලට ඔලුවෙ කැක්කුම හැදෙනවද බන්?
     
    • Like
    Reactions: casper88
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය මගුල වාතය හරහා එහෙම ව්‍යාප්ත වෙන්නෙ නෑ. ආසාධිතයෙකුගෙ (මිනිහෙක්ගෙ, රිලවෙක්ගෙ, වඳුරෙක්ගෙ) කෙල සෙම හොටු (තරල) (කැරි, හු* ජූස් වලින් බෝවෙනවද දන්නෑ) එහෙම ගෑවුනොත් තමා බෝවෙන්නෙ. :dull:
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    පැටියා;17309723 said:
    ඔය මගුල වාතය හරහා එහෙම ව්‍යාප්ත වෙන්නෙ නෑ. ආසාධිතයෙකුගෙ (මිනිහෙක්ගෙ, රිලවෙක්ගෙ, වඳුරෙක්ගෙ) කෙල සෙම හොටු (තරල) (කැරි, හු* ජූස්) වලින් බෝවෙනවද දන්නෑ) එහෙම ගෑවුනොත් තමා බෝවෙන්නෙ. :dull:



    වඳුරො දෙන්නෙක් මේ ටිකේම වත්තෙ කැරකෙනව ,ඔකුන්ව ගහකින් වැටිලවත් දෙරි ගහන්නෙ නෑනෙ බන්
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    :yes:
    ඔව් බිත්තරවලට සෙම වැඩිවෙනවා
    ඒත් ඔව්වා එච්චර ගණන් ගන්න එපා බන්



    මම පහුගිය දවස් ටිකෙ බිත්තර 8ක් සුදුමද කෑව දවසට .ඒක තමයි සීන් එක එහෙනම්.මම යන ජිම් එකේ ඉන්නව එකෙක් කාබෙරි ඩයල් එකක් මම හිතුව උගෙන් එබෝලා බෝ උනා වත්ද කියල
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගෙ ඔලුව රිදෙනව බන් , මට හිතෙනව එබෝලා හැදිල කියලා :(:(:(

    එබෝලා වලට ඔලුවෙ කැක්කුම හැදෙනවද බන්?

    කකුල් දෙකක් තියන අලියෙක්...