ඔවදනක්~අවශ්යයි

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
"දිරියෙන් ජයගෙන සතුටින් හිනැහෙමු.."
"දිරිය වඩමු.. සතුට පතමු.. ජයටැඹ දැක සිනහ නගමු.."
"සතුටෙන් පිරි ජයග්‍රහණයේ මාවත වැටී ඇත්තේ නොපසුබට අධිෂ්ඨානය මතිනි..":)

එහෙම නැත්තම් අර මූණු පොතේ වගේ
"සතුට යනු.., අධිෂ්ඨානය තුලින් ලැබූ ජයග්‍රහණයයි.."
:lol::lol:
 
  • Like
Reactions: mudrana

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
"දිරියෙන් ජයගෙන සතුටින් හිනැහෙමු.."
"දිරිය වඩමු.. සතුට පතමු.. ජයටැඹ දැක සිනහ නගමු.."
"සතුටෙන් පිරි ජයග්‍රහණයේ මාවත වැටී ඇත්තේ නොපසුබට අධිෂ්ඨානය මතිනි..":)

එහෙම නැත්තම් අර මූණු පොතේ වගේ
"සතුට යනු.., අධිෂ්ඨානය තුලින් ලැබූ ජයග්‍රහණයයි.."
:lol::lol:

පන්කාදු පහයි

Rep added
 
  • Like
Reactions: maheerulz