හෙන ගොන් ඉතින්
බුකියෙන් උස්සල දානවා ඔහේ.
අනේ මන්ද උගත් ය ඔහොම කරන එක හොඳයිද මම අහන්නේ ? උගත් කමට හොඳ මදි නේද කොල්ලෝ?
තංගල්ලේ කෙස් එකේදී සමුහ දුෂණයක් උනේ නැහැ . එහෙම ඔප්පු වෙලා නැහැ.
අකුරැස්සේ පොර තනියම කරලා තියෙන්නේ පොලින් දාලවත් සමුහ දුෂණය වත් කරලා නැහැ.
ඇඹිලිපිටියේ කෙස් එක - එක ඒ ගමේ කෙස් එකක්.තම සිද්ද වෙනවා නේ. 80 ගණන් වල කොච්චර ගැනු දුෂණය උනාද? යකඩ කුරු බස්සුවද? ගැනු පාරේ ඇඳුම් ගලවල නිරුවත් කරපු වා මතකද ?
ඔව් මතකයි බන්. ඉස්සර උන දේවල් ආයේ නොවෙන්න තමයි වග බලාගන්න ඕනේ. ඒවගේ අපරාද වලට තද නීති ගේන්න ඒවාට එකතු වෙන්න ඕනේ තද නීති ගේන්න කියලා. එහෙම නැතුව ඌගේ ජන්ද පදනම බලලා කලින් ආණ්ඩු උන්ට දඬුවම් නොකර රකිනවා වගේ නෙමේ.
තව දෙයක් මේකට කෙළින් උත්තර දීපන් වටේ යන්නේ නැතුව. දැන් උඹ කිව්වා ඔප්පු නොවුන දූෂණ සීන් ගැන. මෙහෙම හිතපන් උඹේ අම්මව හරි නංගිව එක්කෝ අක්කව සමූහ දූෂණය කරනවා (එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා) එතකොට ඔය කියන උන් ටික සාක්ෂි නෑ කියලා නිදහස් කරනවා. උඹ එතකොට මොකද කරන්නේ? කෙළින් උත්තර දීපන් දෙන උත්තරෙන් තේරුම් ගන්නන් උඹ කොයි වගේ එකෙක්ද කියලා.
