බලහන් ඉතිංEka thamai maath kalpana kare.
වෙලාව තමා බන් අපිට නෑනේ ඕවාඅඩෝ පව් බන්. අපරාදෙ ඒ කෙල්ල ඌ වගේ පොන්නයෙක් එක්ක යාළු වුණේ. ලස්සන කෙල්ල.![]()

කවි ලියන්න එපා මෙතන ප්‍රශ්නයක් නේ දන්නේ නැද්දගගට කැපුව ඉනි ගග දිය රැගෙන යතී..
සැපට වැඩුණු කය පොළොවට දිරා යතී ..
අපට නොවේ බඹුටත් මරු ළගාවෙතී ..
පිනට දුන්නු දේ පමණක් ඉතුරුවෙතී..
![]()