ඔව් මට පුළුවන් ! Yes I Can !

Palitha101

Member
Sep 8, 2009
195
10
0
homagama
ඔව් මට පුළුවන් ! Yes I Can !

[FONT=&quot]සිතන්න......

[/FONT]
[FONT=&quot]සිතේ ශක්තිය යනු සිතිවිලි වල ශක්තියයි.සිතුවිලි ඇතිවනුයේ භාෂාවේ වචන හා සංකේත වලිනි.භාවිතයට ගන්නා වචන සුභ වාදී වන විට [/FONT], [FONT=&quot]ඒ තුළින් උපදින ශක්තියද ශුභ වාදීය.අප්‍රමාණය.මේ[/FONT], [FONT=&quot]සිතුවිළි මෙහෙය වීම[/FONT], [FONT=&quot]ඔබ තුළ ඇති ශක්තීන් අවදි කිරීමේ මාවතයි.මෙම සප්ත මහා ශක්ති බලවේග අධිෂ්ඨානශීලීව පුහුණු කරන්න.ඔන විශිෂ්ඨත්වයට පත්වෙනවා නියතයි.[/FONT]

  • [FONT=&quot]මට ආත්ම ව්ශ්වාසයේ ශක්තිය තියෙනවා ![/FONT]
  • [FONT=&quot]මට ආත්මාභිමානයේ ශක්තිය තියෙනවා![/FONT]
  • [FONT=&quot]මට අධිෂ්ඨාන ශීලීත්වයේ ශක්තිය තියෙනවා![/FONT]
  • [FONT=&quot]මට නිරන්තර උද්යෝගයේ ශක්තිය තියෙනවා![/FONT]
  • [FONT=&quot]මට අඛණ්ඩව කැපවීමේ ශක්තිය තියෙනවා![/FONT]
  • [FONT=&quot]මේ ලෝකයේ ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ හා දරාගැනීමේ ශක්ත්ය මට තියෙනවා![/FONT]
  • [FONT=&quot]ආධත්මයේ සහ සරු සිතේ ශක්තිය මට තියෙනවා![/FONT]
[FONT=&quot]ඔව් මට පුළුවන් ! Yes I Can !
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මූලාශ්‍රය : කොම්සෙප්ට් ලංකා ( I thanks to them)[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]hodanam ithin Ref dila yanna yaluwane....
[/FONT]
 
  • Like
Reactions: smsanjaya