ඔව් මන් Gay...

aabb95

Member
Jul 18, 2017
31
0
0
උඹට හොඳ නම් අපිට පාන් ද බං? උඹට මොකටද කාගේවත් ඔපීනියන්?

opinion nan on naa thamaa.. eth ban ehema e minissunwa pilikul karana eka awul nedda? mata nan ehema getaluwak na. eth man dekala tynawa magema yaluwo gay unta hinaa wena heti
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    යාලුවෙක් Gay නං මම ඌව හලන්නේ නෑ ඌ යාලුවෙක් විදිහටම ඉන්නවා නං. If you know what I mean.

    මගෙ යාලුවො ඉන්නවා ගේ උං. උංව නං ලොවෙත් හොයන්න බෑ ගේ කියලා. ළඟම යාලුවො විතරයි දන්නෙ උන් ගේ කියලා. අපි ඉතිං උංව ආස්සරේ කරනවා. අවුලක් නෑ. උන්ගෙ කැමැත්තනේ. අපිට මොකෝ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාලුවෙක් Gay නං මම ඌව හලන්නේ නෑ ඌ යාලුවෙක් විදිහටම ඉන්නවා නං. If you know what I mean.

    මගෙ යාලුවො ඉන්නවා ගේ උං. උංව නං ලොවෙත් හොයන්න බෑ ගේ කියලා. ළඟම යාලුවො විතරයි දන්නෙ උන් ගේ කියලා. අපි ඉතිං උංව ආස්සරේ කරනවා. අවුලක් නෑ. උන්ගෙ කැමැත්තනේ. අපිට මොකෝ

    :yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හා
    මම නම් ඕක natural දෙයක් විදිහට දකින්නේ නෑ
    හිතෙනකොටත් අප්පිරියයි
    පුලුවන්නම් වෙනස් වෙන්න බලන්න
    උබේ මතයට ගරුකරනවා එත් ඕක ස්වබාවික නෑ කියලයි හිතෙන්නේ

    කෝච්චියට බෙල්ල තියෙන ට්‍රෙන්ඩ් එක දැන් ගියා..
    උඹ ජනප්‍රිය වෙන්නත් එක්ක වෙන් මොකක් හරි සිස්ට්ම් එකක් ට්‍රයි කරපං...
    ස්ටෑන්ඩ් එකකට ගිහිල්ලා ලේලන්ඩ් බස් එකක් හොරකං කරගෙන ඒක වේගෙන් පැදගෙන ගිහිල්ලා පාලමක පැති වැට කඩාගෙන උඩින් ගිහිල්ලා ගගට දාපං..
    බලප්ං මතක් වෙනකොටත් කොච්චර ගති ත්‍රිලින් මරණයක්ද කියල..
    යාලුවෙක්ට ඕක වීඩියෝ කරලා fb දාන්න කියපං..
    හිතල බලපං කොච්චර හිට් වෙයිද කියල වැඩේ..
    අන්න ඒ වගේ නිර්මාණාත්මක විදිහට මැරියං මූසලයෝ නිකං ගිහිං කෝච්චියට බෙල්ල තියන්නේ නැතුව් මෙලෝ රහක් නැති කාලකණ්ණි උඹලනං..

    :yes::yes:

    මුන්ව මර්දනය කරලා දාන්න ඕනේ

    මානසික ලෙඩ්ඩු
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක වෙනස් වෙන්න ඕන ආකල්ප වලින් බන්.. අපේ මිනිස්සු තාම හරියට තමන්ගේ ඡන්දයට තියෙන බලය ගැන වත් හිතන්නෙ නැතුව ඔය වගේ පොඩි සයිඩ් එකෙන් යන කාරණාවක් ගැන විවෘතව හිතයිද..
     
    aabb95

    Member
    Jul 18, 2017
    31
    0
    0
    යාලුවෙක් Gay නං මම ඌව හලන්නේ නෑ ඌ යාලුවෙක් විදිහටම ඉන්නවා නං. If you know what I mean.

    මගෙ යාලුවො ඉන්නවා ගේ උං. උංව නං ලොවෙත් හොයන්න බෑ ගේ කියලා. ළඟම යාලුවො විතරයි දන්නෙ උන් ගේ කියලා. අපි ඉතිං උංව ආස්සරේ කරනවා. අවුලක් නෑ. උන්ගෙ කැමැත්තනේ. අපිට මොකෝ

    mage lagama yaluwo thama dan naa... samaharawita denagena aulak nethuwa innawa wennath puluwan ekek dennek. eth mata bayai un kohoma react karaida kyla.
    :confused:
     
    aabb95

    Member
    Jul 18, 2017
    31
    0
    0
    ඕක වෙනස් වෙන්න ඕන ආකල්ප වලින් බන්.. අපේ මිනිස්සු තාම හරියට තමන්ගේ ඡන්දයට තියෙන බලය ගැන වත් හිතන්නෙ නැතුව ඔය වගේ පොඩි සයිඩ් එකෙන් යන කාරණාවක් ගැන විවෘතව හිතයිද..
    :yes::yes::yes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    aulk na bng , gay kiyanne uba lajja wenna one deyakwath baya wenna one deyakwath newe bng , ubath anith un wagema thamai , ithin e widihata hithala jivath weyan .

    lankawe inna minissunge aakalpa wenas wen na bng jivitheta , wena ratakata puluwannm yaman
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඕක ලජ්ජා වෙන්න දෙයක් නෙවෙයි බං සාමාන්‍යයි!ලංකාවේ මෝඩ හැත්තගේ ෆිලින්ග්ස් වල අවුලක් තියෙන්නේ...උබට මෙහෙ ඉන්න බැරිනම් රට පලයන්...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Gay කියන්නේ උබ පුකේ අරින්නද කැමති නැත්තම් උබට කවුරුහරි පුකේ ඇරගන්නද කැමති ? මට නම් මේක මහ දැවෙන ප්‍රශ්ණයක් යකෝ. :oo:
     
    aabb95

    Member
    Jul 18, 2017
    31
    0
    0
    ඕක ලජ්ජා වෙන්න දෙයක් නෙවෙයි බං සාමාන්‍යයි!ලංකාවේ මෝඩ හැත්තගේ ෆිලින්ග්ස් වල අවුලක් තියෙන්නේ...උබට මෙහෙ ඉන්න බැරිනම් රට පලයන්...

    aulk na bng , gay kiyanne uba lajja wenna one deyakwath baya wenna one deyakwath newe bng , ubath anith un wagema thamai , ithin e widihata hithala jivath weyan .

    lankawe inna minissunge aakalpa wenas wen na bng jivitheta , wena ratakata puluwannm yaman

    Ou ban next 2 years ethulatha europe ratakata painna hithan inne. Mehe culture ekata mawa gelapen na kiyala man dannawa. :(
     
    aabb95

    Member
    Jul 18, 2017
    31
    0
    0
    Gay කියන්නේ උබ පුකේ අරින්නද කැමති නැත්තම් උබට කවුරුහරි පුකේ ඇරගන්නද කැමති ? මට නම් මේක මහ දැවෙන ප්‍රශ්ණයක් යකෝ. :oo:

    Man kalinuth kiuwe ban godak unta gay kiuwahama mathak wenne anal sex witharai. Ai kollo 2nekta adare karanna beida ban? Ubage prashneta uththarayak denawanam mata p**e arinawata nan man kemathi na. :angry: Thama man katawath eralath na. :D:D
     
    Sep 4, 2015
    3,212
    269
    0

    Ou ban next 2 years ethulatha europe ratakata painna hithan inne. Mehe culture ekata mawa gelapen na kiyala man dannawa. :(

    අඩේ බ්‍රෝ මට කියපන් උබ කැමති කොල්ලට පුකේ අරින්නද නැත්තම් පුක දෙන්නද ? මට මේක ශිෂ්ඨ විදිහට අහන විදිහ තේරෙන්නෙ නෑ. :confused:
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ

    Man kalinuth kiuwe ban godak unta gay kiuwahama mathak wenne anal sex witharai. Ai kollo 2nekta adare karanna beida ban? Ubage prashneta uththarayak denawanam mata p**e arinawata nan man kemathi na. :angry: Thama man katawath eralath na. :D:D

    Adare witarada bn. Uba katata ehema ganna asada bn. Gay kollokgenma tamai me wistara danaganna tyene mchan