ඔව් මම ජාතිවාදියෙක්..

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රටට ඔන අපමන අගයක්, හෙටට ඔන මෛත්‍රි යුගයක්.
උබ බය නොවි ඉදපන් මගේ පැටියෝ.
දැන් ඕකාට රෑට හීනෙනුත් චූ යනවා ලු....
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දිල්වලේ උබ ජාතිවාදියෙක් නෙමයි උබ මහින්ද වාදියෙක්. උබට මතකනම් චන්ද ඉල්ලලා උද්ගොශ්න්ය කරපු ගොඩේ අම්පිටියේ සුමනරත්න හාමුදුරුවෝ හිටියා. එත් ගැහුවා. මිනිසුන්ට. සිංහලය ගැන කැක්කුමක් තියනවනම් මහින්ද කවදාවත් චන්ද අයිතිය ඉල්ලපු සිංහල උන්ට ගහන්නේ නැහැ. කෝලන ඉදන් තම්නින්ට බනින උන් මොනාද දන්නේ බන් සිංහලයට වෙන අසදරනකම් ගැන.

    මහින්දගේ කලේ තමයි මුස්ලිම් උන් ලනකාවේ බලය ඇල්ලුවේ වැඩිපුරම. එක කවුරු හරි නැහැ කියනාවනම එක වැරදී. දැන් උබලට තිබුනනේ මහින්ද එක්ක කතා කරන ඔය ගැන. කතා කරද මහින්ද කරන කරන දේ එහෙයි කිවුව මිසක්.

    දැන් උනත් උබ හදපන් මුස්ලිම් අන්තවාදය පිටු දකින්නන යෝජනා මාලාවක්. උබ යෝජනා කරන කරුණු මොක්වද කියපන්.

    මුස්ලිම් අන්තවාදය නවත්තන්න පුළුවන් මහින්දට විතරයි කියලා උබ හිතනවනම් එකත් කියපන්. නිකම් කන්නේ නැතුව උබ දකින විදියට ප්‍රශ්නෙට විසදුම කියපන්. නැත්තම් ගොනා වගේ තප්පුලන්නේ නැතුව ඉදපන්...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිත් සිංහල අපිත් ජාති වැදී .....හැබැයි අපි පින් ගොන්නු වගේ එක එක දේශපාලන හෙන්චයියන්ට කත් අදින නිවටයෝ පස්සේ දුවන්නේ නැහැ.....සෝම හාමුදුරුවෝ වගේ ජාතිමාමක පුරුෂක් බිහි වෙන දවසක අපිත් පෙළ ගැහෙනවා.....

    පසුව ලියමි

    නාන සාර කියන්නේ කුපදියෙක්, බේබද්දෙක්, මහින්දගේ ඇට ලෙවකන බල්ලෙක්.....උගේ සිවුර ගලවන්න ඕනි....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපිත් සිංහල අපිත් ජාති වැදී .....හැබැයි අපි පින් ගොන්නු වගේ එක එක දේශපාලන හෙන්චයියන්ට කත් අදින නිවටයෝ පස්සේ දුවන්නේ නැහැ.....සෝම හාමුදුරුවෝ වගේ ජාතිමාමක පුරුෂක් බිහි වෙන දවසක අපිත් පෙළ ගැහෙනවා.....

    පසුව ලියමි

    නාන සාර කියන්නේ කුපදියෙක්, බේබද්දෙක්, මහින්දගේ ඇට ලෙවකන බල්ලෙක්.....උගේ සිවුර ගලවන්න ඕනි....

    :D
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    news%5C2010%5C2%5Cimages%5CnewsIndependens.jpg
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    uba kiyana widihata jaathiwaadyak mama ashrya karana ;

    api yaluwo athare naha,
    ape gamey naha,
    nagare naha,
    fb group wala naha,
    skype eke naha,
    Gamey cricket team eke naha,
    colombo company e naha,
    waraaye naha,
    kotuwa market eke naha,
    awissawela bus stand eke naha,
    yaapane kovila gaawa naha,
    polonnaruwe daagab gaawa naha,
    nuwara kisima thanak naha,
    nuwareliye th naha,
    kompanya weediyeth naha,
    MC eketh naha,
    kalaniyeth naha,
    peradeniya campus eketh naha,
    Mahiyangana town eketh naha,
    iskolawala kohethma naha,
    Ape gamey pansale palliye kovile naha,
    Town eke sinhala mulsim tamil kadawal wala naha,
    three wheel kaaryo gaawa naha,
    MULU ratema naha,,

    ehema sinhala muslim wairayak bedumawaadyak thiyenne uba (la) ge hithwala.Matanam ehema kisima jathiwaadi hageemak naha oonama aagamaka ekek mage ayya malli wenne.mageth ekka paudgalika ashrya karana EK set ekama eeka dannawa.Dannathy aya nam mageth ekka araganna enawa.eeyka eyalage waraddak newei hethuwa eyaala danne nahane ma gana..oona ekek help ekak lilluwoth oo mage frendek witharai uge aagama mata wadak naha ..bokkenma sup eka.:yes:
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අර කාලයක් හමුදාවට කියලා එළවළු විකුණවපු ඇල්ලේ ගුණවංස උන්නාන්සේ කෝ දැන්..??
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපිත් සිංහල අපිත් ජාති වැදී .....හැබැයි අපි පින් ගොන්නු වගේ එක එක දේශපාලන හෙන්චයියන්ට කත් අදින නිවටයෝ පස්සේ දුවන්නේ නැහැ.....සෝම හාමුදුරුවෝ වගේ ජාතිමාමක පුරුෂක් බිහි වෙන දවසක අපිත් පෙළ ගැහෙනවා.....

    :yes: මෑත ඉතිහාසේ තමන් ගැන නොහිත, රට ගැන හිතල ඇත්තටම බෞද්දයෝ වෙනුවෙන් කතා කලේ සෝම හාමුදුරුවෝ විතරයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය පන්සලට අපිගියා බුරුවො...:P:P:P අවාස ගේ ඇතුලේ හමුදුරුවෝ ගහලා තියෙන්නේ මහින්දගේ පින්තුරයක් රාමු කරලා....:yes: වචන අල්ලන් දර්ශන දන්නා එපා...

    ගියාද? :lol:
    මහින්ද හිටියා ද? :lol:

    එහෙනං දාපන් photos,videos හැමෝටම බලා ගන්න!
    මට හරි ආසයි ඒ පන්සලේ අලුත් photos ටිකක් බලන්න! :D

    රටට ඔන අපමන අගයක්, හෙටට ඔන මෛත්‍රි යුගයක්.
    උබ බය නොවි ඉදපන් මගේ පැටියෝ.

    අයියෝ net-life! :lol: :lol: :lol:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    බය නොවි ඉදපන් කොල්ලෝ.
    රටට ඔන අපමන අගයක්, හෙටට ඔන මෛත්‍රියුගයක්.
    හම්බ්යෝ තොපිට පුකෙන් හිනා වෙයි.

    .

    :yes::yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එතකොට උබ කියන්නේ මුස්ලිම් එවුන්ටයි, කතෝලික එවුන්ටයි, දෙමළුන්ටයි මුදේ පනින්න කියලද? උන් මිනිස්සු නෙවෙයිද? අනේ යකෝ උබ වගේ ගොන් හරකෙක්, අන්තවාදී එවුන්ට නම් ගැහුවත් කමක් නෑ නමුත් අහිංසක එවුන්ට පාඩුවේ ඉන්න දීපල්ලා. උනුත් අපි වගේම මිනිස්සු.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට උබ කියන්නේ මුස්ලිම් එවුන්ටයි, කතෝලික එවුන්ටයි, දෙමළුන්ටයි මුදේ පනින්න කියලද? උන් මිනිස්සු නෙවෙයිද? අනේ යකෝ උබ වගේ ගොන් හරකෙක්, අන්තවාදී එවුන්ට නම් ගැහුවත් කමක් නෑ නමුත් අහිංසක එවුන්ට පාඩුවේ ඉන්න දීපල්ලා. උනුත් අපි වගේම මිනිස්සු.

    මිදෙ දන්නා හිතිනත් එක ප්‍රයෝගික නැහැ. මරන්න හිතුනත් එක කරන්න බහ. මුන්ට තියන එකම විසදුම මහින්ද බලයට ගෙන එක
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මිදෙ දන්නා හිතිනත් එක ප්‍රයෝගික නැහැ. මරන්න හිතුනත් එක කරන්න බහ. මුන්ට තියන එකම විසදුම මහින්ද බලයට ගෙන එක
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ මෙහෙ වරෙන්...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේවා වුනේ මහින්දගේ පාලන කාලයේ නෙවේ ද?

    කොල්ලනේ වරෙන් යන්න මක්කම - 10-31-2014, 11:48 AM
    http://www.elakiri.com/forum/showthread.php?t=1641168

    ලංකාව පාකිස්තාන සරණාගතයින්ගෙන් පිරේ.. - 10-09-2014, 09:56 AM
    http://www.elakiri.com/forum/showthread.php?t=1637832

    ඉස්ලාමීය නායකයෙක් ලංකාවට - 09-30-2014, 05:10 PM
    http://www.elakiri.com/forum/showthread.php?t=1636494

    ආඩම්බරකාර තාත්තා - 11-14-2014, 10:03 AM
    http://www.elakiri.com/forum/showthread.php?t=1643222

    - මිට ටොයියා! :lol: :lol: :lol: -
     
    මෙන්න රනිලගේ ලෝල්ලෙක් අවිල්ලෝ