ඔව් මම නට්ටාමි කෙනෙක්. චමුදිතගෙන් පියුමිට කනේ පහරක්.

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    චුමුදිතගේ කතාව හොඳයි පොඩි දෙයක් තව කියන්න තිබ්බා.. මේ හතරම ඉතාම ගෞරවාන්විත රැකියාවල් කවදාවත් ඒ මිනිස්සු මුදලට ඇදුම් ගලවන්නේ නෑ. මම මේ කතාව මෙතනින් නවත්තනවා මොකද ගූ මුට්ටියකට පයින් ගැහුවොත් මොනවද වෙන්නෙ කියල දන්නවනෙ කියල නවත්ත ගන්න තිබ්බා. මොනා උනත් පට්ට රිප්ලයි එක. කුක්කුමාලිට හොඳ වැඩේ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    apo gota kiyanne joker kenk ne ban aththatama mata dan nam epa welaaa innne huthata dukayi

    sajithma awaa nam iwarayi wugen kisima deyak balaporoththuwak naha ne dukak naha 0000 ............


    nawa yata gahanna plan karapu wade nam niyameta yanawaa sarath geth gota geth redi galo gena
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    apo gota kiyanne joker kenk ne ban aththatama mata dan nam epa welaaa innne huthata dukayi

    sajithma awaa nam iwarayi wugen kisima deyak balaporoththuwak naha ne dukak naha 0000 ............


    nawa yata gahanna plan karapu wade nam niyameta yanawaa sarath geth gota geth redi galo gena
    සජිත් ඇවිල්ල තිබ්බොත් කියල ගෝටත් හිතෙනව ඇති. මොකද පුතානෝ ඇවිල්ල තිබ්බොත් තාම ගෝටා පුටින් කියල හිතන්නේ කට්ටිය
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇයි බන් හිරු එක දැන් ගේමට ඉන්නෙ? අරූව එලියට දාපු නැති නිසාද?
     
    • Like
    Reactions: NRTG and Champ HB

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    BackAgedIndianelephant-size_restricted.gif
     
    • Haha
    Reactions: Champ HB

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    හයිවූ.... මෙහු ආණ්ඩුවක් අවුරුදු 36ටම දැක්කමයි. මම කිවුවේ ඉකිබිකිස්තානය කියන රට මෙහෙ නෙමෙයි.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සජිත් ඇවිල්ල තිබ්බොත් කියල ගෝටත් හිතෙනව ඇති. මොකද පුතානෝ ඇවිල්ල තිබ්බොත් තාම ගෝටා පුටින් කියල හිතන්නේ කට්ටිය
    mahinda ma janadipthi wela hitiya nam iwarayi ban gota jandipathi wunata wadaaa
    gotta janadipathi kiyala rata geniyanne mahinda basil ta one widiyata

    mahinda jadipathi nam arkshaka lekam gotaa aduma tharame sudu van walain pathaale hari nathi karalaa minissu sanasille innawaa dan ekath naha mekath naha
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    muke kathawa attha bn monawa unath
    ඒක ඇත්ත.. මටත් තේරුම් ගියේ මුගේ කථාව ඇහුවම.. නාට්ටාමියා.. මාළු කාරයා කියන්නේ දුක් විඳින ජනතාව.. එහෙම කෙනෙක්ව පහත් කරන්න බෑ.. ඒ මිනිස්සුන්ගේ ජීවන රැකියාව... සමාජේ එක එක රස්සා කලත් හැමෝම ජීවත් වෙන්න කරන්නේ..

    පියුමිගේ කථාව අහන මාළු රස්සාව කරන කෙනෙක්ට, නට්ටාමි කෙනෙක්ට මොනවා හිතෙනවා ඇත්ද.. මාව සමාජේ පහත් කරලද සලකන්නේ කියලා හිතෙනවා ඇති.. හැමෝම ජොබ් එකක් කරන්නේ.. අපිට අයිතියක් නෑ එහෙම තව කෙනෙක් පහත් කරලා කතා කරන්න.. හැමෝටම ගරු කරන්න අපි දැන ගන්න ඕනේ..

    කොන්ද පණ තියෙන මාළු කාරයෙක්ට සෙට් උනොත් අනිවා මේකිට මන්න පාර ශුවර්...