මන් සැලුනේ නෑ බන්. සැලෙන්නේත් නෑ. මේ ලංකාවේ උන්ට වඩා international crowd එකක් මාත් එක්ක වැඩ කරනවා.Uba saluna neda
මන් සැලුනේ නෑ බන්. සැලෙන්නේත් නෑ. මේ ලංකාවේ උන්ට වඩා international crowd එකක් මාත් එක්ක වැඩ කරනවා.Uba saluna neda
මේ පැත්තෙ එකෙක් අවුරුදු 20 ඉදන් පළාත්සභා යනවා ගමේ පාර හදලා දෙන්නම් කියලා, ගියාම හදනවා අවුරුදු දෙකෙන් කැඩෙනවා. ඊළග චන්දෙදිත් ඒකම කියලා පාර හදනවාඑකම බොරුවට සිය වතාවක් උනත් රැවටෙන උන් ඉන්නේ මේ රටේ.
lion's share කරලා පොලිසි අරන් ගිය එකෙක් මට පෙන්නපන්. මන් ගාව තියෙන Crypto ඔක්කොම උඹට දෙනවා.
lion's share smart contract ගැන දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.
------ Post added on Feb 14, 2021 at 9:31 PM
එහෙනං මේකෙ ත්රෙඩ් එකක් දැම්මෙ ඇයි ප්රෙන්.. ඔයා ඉන්ටනැසනොල් ක්රවුඩ් එකත් එක්කම වැඩේ කොරාගන්ඩමන් සැලුනේ නෑ බන්. සැලෙන්නේත් නෑ. මේ ලංකාවේ උන්ට වඩා international crowd එකක් මාත් එක්ක වැඩ කරනවා.View attachment 113174
Rs 18,000 bed and breakfast package ekak minissunta wikunana scheme eka ne? okkoma ekaiPYRAMID nowana ekakuth thiyanawa hotel package ekakuth denawa e watina kamata hari yana..