ඔව් මම පිරමීඩ කාරයෙක්. කැමති උන් වරෙල්ලා...

The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Uba saluna neda
    මන් සැලුනේ නෑ බන්. සැලෙන්නේත් නෑ. මේ ලංකාවේ උන්ට වඩා international crowd එකක් මාත් එක්ක වැඩ කරනවා.
    Screenshot 2021-02-14 124046.jpg
     
    • Dislike
    Reactions: hasithayad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    එකම බොරුවට සිය වතාවක් උනත් රැවටෙන උන් ඉන්නේ මේ රටේ.
    මේ පැත්තෙ එකෙක් අවුරුදු 20 ඉදන් පළාත්සභා යනවා ගමේ පාර හදලා දෙන්නම් කියලා, ගියාම හදනවා අවුරුදු දෙකෙන් කැඩෙනවා. ඊළග චන්දෙදිත් ඒකම කියලා පාර හදනවා
     
    • Like
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lion's share කරලා පොලිසි අරන් ගිය එකෙක් මට පෙන්නපන්. මන් ගාව තියෙන Crypto ඔක්කොම උඹට දෙනවා.


    lion's share smart contract ගැන දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.
    ------ Post added on Feb 14, 2021 at 9:31 PM


    ehema reddak danne ne, kohoma hari pyramid karapu set ekak
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    දැන් එතකොට අපිට මොනවද කරන්න තියෙන්නේ??? 😐 ගල් කපන්න :-), ඔප මට්ටම් කරන්න , ගල් උඩට අදින්න, ඔටුවෝ නාවන්න. වහල්ලු බලාගන්න, කසපාර දෙන්න, ඕන එකක් ..පඩි කොහොමද?:ROFLMAO:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මන් සැලුනේ නෑ බන්. සැලෙන්නේත් නෑ. මේ ලංකාවේ උන්ට වඩා international crowd එකක් මාත් එක්ක වැඩ කරනවා.View attachment 113174
    එහෙනං මේකෙ ත්‍රෙඩ් එකක් දැම්මෙ ඇයි ප්‍රෙන්.. ඔයා ඉන්ටනැසනොල් ක්‍රවුඩ් එකත් එක්කම වැඩේ කොරාගන්ඩ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔව් මම පොන්නයෙක්. පොන්නයන්ට කැමති උන් වරෙල්ලා කියල ඇරගෙන ගියා 😂