kisima deshapalu kariyekta kade yanne natha. (thopila "tikak hodai" kiyala hithan inna pakkuda athulath we. yudda karapu untath kiyanna thinne echcharai ubala kale nikan nowe.)
nayath na bayath na
ridei godak
ඔව් යුද්ධ කලේ නිකන් නෙවේ එක උන්ගේ රාජකාරිය අපි උන්ට වාහන ගන්න pension ගන්න සැප ගන්න අපේ සල්ලි වියදම් කරන්නේ උන්ගේ ජොබ් එක හරියට කරන්න
ගෙදර weda කරන ඒකට ගෙවන්නේ අපිට ඕන විදිහට weda කරගන්න අ වගේ තමා රට පාලනය කරන්නේ ගෙවලා ගන්න එකත්, වෙනස තියෙන්නේ ගෙවන විදිහේ විතරයි
අපි දැනගන්න ඕන අපේ මුදලට සාධාරණයක් වෙනවද කියලා හැමවෙලේම හොයලා බලන්න
අපිට ඕන විදිහට රට වෙනස් කරන්න දියුණු කරන්න නම් එකම දේ මේක
exactly I meant thisඔව් යුද්ධ කලේ නිකන් නෙවේ එක උන්ගේ රාජකාරිය අපි උන්ට වාහන ගන්න pension ගන්න සැප ගන්න අපේ සල්ලි වියදම් කරන්නේ උන්ගේ ජොබ් එක හරියට කරන්න
ගෙදර weda කරන ඒකට ගෙවන්නේ අපිට ඕන විදිහට weda කරගන්න අ වගේ තමා රට පාලනය කරන්නේ ගෙවලා ගන්න එකත්, වෙනස තියෙන්නේ ගෙවන විදිහේ විතරයි
අපි දැනගන්න ඕන අපේ මුදලට සාධාරණයක් වෙනවද කියලා හැමවෙලේම හොයලා බලන්න
අපිට ඕන විදිහට රට වෙනස් කරන්න දියුණු කරන්න නම් එකම දේ මේක
රනිලා මහින්ද හිටන් කියලා නෙමේ අපි බෙදෙන්න ඕන,රටකට වෙඩක් කරන්නේ නෙත්නම් හොරකම් වැඩි නම් ප්ප්රසිධියේ සමාව ඇරගෙන අස් වෙන තැනට ගෙන්න ඕන
ඒකයි මේක හරි පාරට දන්න තියෙන එකම විදිහ දේශපාලනය කියන්නේ සල්ලි හොරකම් කරන්න දුෂණයට හම්බුන ලයිසන් එකක් කියන දේ නැති කරගත්ත දවසට රට දියුණු වෙයි සින්ගපුරුවට වඩා
මේක දියුණු කරන්න බැරි රටක් නෙමේ මේක යුරෝපේ රටවල් වලට වඩා දියුණු කරන්න පුළුවන්
මේ කාලකන්ණි පිළිකාව ගලවගත්තොත්
වැරෙද්ද තියෙන්නේ අපේ අතේ නෙමේද අපේ පරණ මිනිස්සු කරපු මෝඩකම අපිත් කලොත් අපේ ළමයි අපිට බනිවි පොන්නයෝ කියලා