මේක බැලුවාද?
මෙච්චර කල් රට හදන්න හදපු අයට වුනේ මොකක්ද?

රට නොහැදෙන නිසා තමයි ඇතැම් අය පවතින්නේ.
ඒ ඇතැම් අයට බලය තියනවා.
ඒ බලය පරාද කරලා රට හදන එක හිතේ කැක්කුමට විතරක් ඒක කරන්න බෑ.

එක දිගටම පවත්වාගෙන ආ ක්‍රමයක් වෙනස් කරන එක ලේසි නෑ.


මේක බැලුවාද?
මෙච්චර කල් රට හදන්න හදපු අයට වුනේ මොකක්ද?
රට නොහැදෙන නිසා තමයි ඇතැම් අය පවතින්නේ.
ඒ ඇතැම් අයට බලය තියනවා.
ඒ බලය පරාද කරලා රට හදන එක හිතේ කැක්කුමට විතරක් ඒක කරන්න බෑ.
එක දිගටම පවත්වාගෙන ආ ක්‍රමයක් වෙනස් කරන එක ලේසි නෑ.

fatta untold truth.
මේක බැලුවාද?
මෙච්චර කල් රට හදන්න හදපු අයට වුනේ මොකක්ද?
රට නොහැදෙන නිසා තමයි ඇතැම් අය පවතින්නේ.
ඒ ඇතැම් අයට බලය තියනවා.
ඒ බලය පරාද කරලා රට හදන එක හිතේ කැක්කුමට විතරක් ඒක කරන්න බෑ.
එක දිගටම පවත්වාගෙන ආ ක්‍රමයක් වෙනස් කරන එක ලේසි නෑ.
හරි මචං උබ කියන්නේ හැමදාම අපි මේ කුණු system එක දිහා බලන් ඉන්න ඕනද ? අපි කවද්ද බන් මේ කුණු ගහන වලෙන් ගොඩට එන්නේ ? අඩුම ගානේ fight එකක් හරි දෙමු,
අඩුම ගානේ අපිට පොඩි වෙනසක් වත් කරන්න පුළුවන් වෙයි, අපි නවත්තපු තැනින් කවදා හරි කවුරු හරි පටන් ගනීවි
ලොකු දේවල් නැතත් එකෙක් ගේ හරි මොලේ වෙනස් කරගන්න එකවත්
උබලා හිතන්නේ වෙනස කියන එක වෙන රටකින් ඇවිල්ල කරලා දීල යයි කියලද ?
හිතේ කැක්කුම තිබ්බනම් හරි මචං එකවත් නෙති ලාදුරු හදුනා වගේ හැගීම් දැනීම් නැතිව ඉන්නවට වඩා
System වෙනස් වෙනකන් කට බලියන් ඉන්න එකේ වැඩකුත් නෑ System වෙනස් කරන්න විප්ලව කරන එකෙන් වැඩකුත් නෑ. දෙකෙන්ම වෙන්නෙ රටට හානියකි. ලිබියාවට උනා වගේ. සිරියාවට උනා වගේ. ඔක්කෝටම කලින් මිනිස්සුන්ගෙ පසුගාමී බව නැති වෙන්න ඕනෙ. එක එක්කෙනා තනි තනි විදියට හිතල දියුණු වෙනවනම්, අද ඉන්න තැනට වඩා හෙට අඩියක් ඉස්සරහට තියනවනම්, ව්‍යවසායකත්වයට යොමු වෙනවනම්, දියුණු වෙලා තවත් රැකියා බිහි කරනවනම් නිකන්ම රට දියුණු වේවි. ඒකට හැඟීමක් තියෙන්න ඕනෙ රට ගැන. රජයකට පුළුවන් රට දියුණු වෙන්න අවශ්‍ය පරිසරය හදල දෙන එක. ඒ අපේ රටේ ප්‍රශ්නෙ මිනිස්සු පසුගාමියි. එදා වේල කාල මහින්දට රනිල්ට 2500ට බැන බැන ඔහේ ඉන්නව. තමන් දියුණුවෙන්න හිතන්නෙ මහන්සි වෙන්නෙ නෑ. ඔක්කොම කවුරුහරි අත ළඟට දෙනකන් ඉන්නව. අද කාලෙ උන්ට රට ගැන හැඟීමක් නෑ. ඒ හැඟීම කඩල තියෙන්නෙ රැඩිකල් කියාගන්න ගොන් හැත්තක් මූනුපොත වගේ අටමගල් වලින්.. අද ඉන්දියාව දියුණු වෙන්නෙ ඒ ගොන් ගති නැති නිසා. වන්දේ මාතරම් කියල උඩේට වැඩ පටන් ගත්තට පස්සෙ උන් වැඩ කරන්නෙ කඩි වගේ. රට දියුණු කිරීමේ 80% ක වගකීම තියෙන්නෙ ජනතාවට. පරිපාලනයට බැන බැන ඉඳල තමන්ගෙ දුර්වලකම් වහගන්න එකෙන් වෙන්නෙ රට එකතැන පල් වෙන එක..