Qurentine ලු virus .ලු Facemask.ලු අපි ගිය පු රටක් නැත. අපි ගෙනපු virus නැත. කුලියක් කරගන්නට වත් ක්‍රමයක් නෑ අපිට curfew ලු හැම තැනම පොඩි වුන් බඩ ගින්නේ රටකරන වුන් කියති ඉන්න වී Quarantine බඩ ගනින් ලොකුයි අපට යමි සොයා ආහරයක් අතේ තිබු 40 ට ගත්තා අර මළ දානේ ( Facemask) නැතු වුනා ඒ ලබ්බ ගහ උඩ දි මගේ කරුමේ කොස්ගෙඩිය ගෙදර ගෙන යන පාරේ ඉදිවි අර කාකි බල්ලෝ එයි තදින් නීතය කෙලින් කරන්න අපට. කඩා ගතිමි කොලක් වහ ගත්තා කට නහය පොඩි වුන්ට කන්න දෙනයි මට ඕන. කියා වි මේ ලංකාවේ අපි හරි නුගත්තු තේරේවි දවසක ඕකුන්ට කුස ගින්න කුසගින්න තේරේවි අපේ සාපේ (
