ඔෂින් චිත්‍රපටය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔෂින් චිත්‍රපටය



    ඔන්න ඔෂින් චිත්‍රපටය පෙන්නවලු නිදහස් දවසේ.. රෑ10.10 ජාතික රූපවාහිනියේ.​
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද ජාතික රූ. වැඩසටහනක් තිබුණා ඔෂින් ටෙලිනාට්‍ය ගැන . ඔෂින් ටෙලිනාට්‍යයේ ඔෂින්ගේ ළමා කාලය නිරූපනය කරපු නිලිය ලංකාවට ආවා අද හවස.හෙට උදේ 7ට නිලිය ජාතික රූපවාහිනියට එනවා කියන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2vJuBuV.jpg

    Kobayashi Ayako as Oshin (1983) and Kobayashi Ayako (2003)​
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    මම ඔශින් ටෙලිනාට්‍ය නරඹලා නෑ. නමුත් පෙරේදා විකිපීඩියා එකේ ඒ ගැන කියෙව්වා.. ඒ කෙ කෙටියෙන් කතාව තියනවා..ලස්සනයි.

    :love::love::love::love:
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    අද ජාතික රූ. වැඩසටහනක් තිබුණා ඔෂින් ටෙලිනාට්‍ය ගැන . ඔෂින් ටෙලිනාට්‍යයේ ඔෂින්ගේ ළමා කාලය නිරූපනය කරපු නිලිය ලංකාවට ආවා අද හවස.හෙට උදේ 7ට නිලිය ජාතික රූපවාහිනියට එනවා කියන්නේ.

    ඔබ තුමා ජාතික රූපවාහිනියෙ ද වැඩ කරන්නෙ....