ඔෂින් චිත්‍රපටය YLnP6UW1BtQ ඔන්න ඔෂින් චිත්‍රපටය පෙන්නවලු නිදහස් දවසේ.. රෑ10.10 ජාතික රූපවාහිනියේ.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 2, 2017 #1 ඔෂින් චිත්‍රපටය ඔන්න ඔෂින් චිත්‍රපටය පෙන්නවලු නිදහස් දවසේ.. රෑ10.10 ජාතික රූපවාහිනියේ.
Prime HD Well-known member Feb 22, 2016 2,313 1,042 113 ග්‍රහලෝකෙක Feb 2, 2017 #2 Marune balanna one...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Feb 2, 2017 #3 ඔෂින් චිත්‍රපටියක් තිබුන බව දන්නේ නෑ නෙ
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 2, 2017 #4 අද ජාතික රූ. වැඩසටහනක් තිබුණා ඔෂින් ටෙලිනාට්‍ය ගැන . ඔෂින් ටෙලිනාට්‍යයේ ඔෂින්ගේ ළමා කාලය නිරූපනය කරපු නිලිය ලංකාවට ආවා අද හවස.හෙට උදේ 7ට නිලිය ජාතික රූපවාහිනියට එනවා කියන්නේ.
අද ජාතික රූ. වැඩසටහනක් තිබුණා ඔෂින් ටෙලිනාට්‍ය ගැන . ඔෂින් ටෙලිනාට්‍යයේ ඔෂින්ගේ ළමා කාලය නිරූපනය කරපු නිලිය ලංකාවට ආවා අද හවස.හෙට උදේ 7ට නිලිය ජාතික රූපවාහිනියට එනවා කියන්නේ.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 2, 2017 #5 Kobayashi Ayako as Oshin (1983) and Kobayashi Ayako (2003)
jamiezue Well-known member Jul 28, 2008 12,033 1 8,866 113 -~උලක් උඩ-~ Feb 2, 2017 #6 මම ඔශින් ටෙලිනාට්‍ය නරඹලා නෑ. නමුත් පෙරේදා විකිපීඩියා එකේ ඒ ගැන කියෙව්වා.. ඒ කෙ කෙටියෙන් කතාව තියනවා..ලස්සනයි.
මම ඔශින් ටෙලිනාට්‍ය නරඹලා නෑ. නමුත් පෙරේදා විකිපීඩියා එකේ ඒ ගැන කියෙව්වා.. ඒ කෙ කෙටියෙන් කතාව තියනවා..ලස්සනයි.
udayalanka2 Member Sep 12, 2007 377 101 0 Makola Feb 2, 2017 #7 Dr.Amdan said: අද ජාතික රූ. වැඩසටහනක් තිබුණා ඔෂින් ටෙලිනාට්‍ය ගැන . ඔෂින් ටෙලිනාට්‍යයේ ඔෂින්ගේ ළමා කාලය නිරූපනය කරපු නිලිය ලංකාවට ආවා අද හවස.හෙට උදේ 7ට නිලිය ජාතික රූපවාහිනියට එනවා කියන්නේ. Click to expand... ඔබ තුමා ජාතික රූපවාහිනියෙ ද වැඩ කරන්නෙ....
Dr.Amdan said: අද ජාතික රූ. වැඩසටහනක් තිබුණා ඔෂින් ටෙලිනාට්‍ය ගැන . ඔෂින් ටෙලිනාට්‍යයේ ඔෂින්ගේ ළමා කාලය නිරූපනය කරපු නිලිය ලංකාවට ආවා අද හවස.හෙට උදේ 7ට නිලිය ජාතික රූපවාහිනියට එනවා කියන්නේ. Click to expand... ඔබ තුමා ජාතික රූපවාහිනියෙ ද වැඩ කරන්නෙ....