ඔසප් දිනවල තම සහකාරිය සමග ගත කල යුතු ආකරය..

AnuradhaRa

Well-known member
  • මම හිතනවා එහෙම ඇති කියලා. නමුත් ඒක එයාලට කියන්න තේරෙන්නෙ නෑ.

    ඒ කාලෙට කෝපි බිබී අමාරුවෙන් නේද ඉන්නෙ..
    ශාරීරික අපහසුව නිසාව ඔලුවත් අවුල් වෙනව ඇති..
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව, බැන්ඳට පස්සෙ මේව හරියනව කියනව නේ..
    බලන්යනකොට එහෙම වෙන්නෙ නෑනෙ.. :confused:
    දිගටම ඒ කාලෙට අමාරුව හැදෙනවනෙ..
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කෙල්ලගේ සරු දවස් තිබිලනම් වෙන්න බැරි කමක් නෑ මචං‍. හැබැයි උඹේ ප්‍රශ්නේ සම්පුර්ණ නෑ. දවස් 12 න් බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තද, එහෙම නැත්තං දවස් 12 න් කෙල්ලගේ බ්ලීඩිං පටන්ගත්තේ නැද්ද?
    When-am-I-most-fertile.jpg

    oy ban davas 12 n pregnant kiyala confirm una hitinna puluvan eth confirm venna puluvan da mechchara adu kalakin ?
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    oy ban davas 12 n pregnant kiyala confirm una hitinna puluvan eth confirm venna puluvan da mechchara adu kalakin ?

    එච්චර අඩු කාලෙකින් කන්ෆර්ම් වෙන්න නම් බෑ මචං. මොකද නියමිත දිනට ඔසප් වෙන්නේ නැති වුනහම තමයිනේ දරුවෙක් ලැබෙන්නද කියලා සැකේට ටෙස්ට් කරලා බලන්නේ.
     
    • Like
    Reactions: billythekid

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    හොද පෝස්ට් එකක්
    මට වයිෆ් කෙනෙක් නෑනෙ:(
    එහා ගෙදර ආන්ටිගෙ ඔසප් දිනේ කොහොමහරි හොයගන්න ඕන
    ආන්ටිව ඔසප් දින බලල ලන්ච් වලට එක්කන් යන්න ඕන,,නාවන්නම් ඕන කවන්න ඕන..දොයිය බබා කරන්න ඕන
    ස්තුතියි
     
    AnuradhaRa

    Well-known member

  • ඒ කාලෙට කෝපි බිබී අමාරුවෙන් නේද ඉන්නෙ..
    ශාරීරික අපහසුව නිසාව ඔලුවත් අවුල් වෙනව ඇති..
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව, බැන්ඳට පස්සෙ මේව හරියනව කියනව නේ..
    බලන්යනකොට එහෙම වෙන්නෙ නෑනෙ.. :confused:
    දිගටම ඒ කාලෙට අමාරුව හැදෙනවනෙ..

    කෝ කවුරුත් මේ ගැන මොකුත් කිව්වෙ නෑනෙ.. :rolleyes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ

    ඒ කාලෙට කෝපි බිබී අමාරුවෙන් නේද ඉන්නෙ..
    ශාරීරික අපහසුව නිසාව ඔලුවත් අවුල් වෙනව ඇති..
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව, බැන්ඳට පස්සෙ මේව හරියනව කියනව නේ..
    බලන්යනකොට එහෙම වෙන්නෙ නෑනෙ.. :confused:
    දිගටම ඒ කාලෙට අමාරුව හැදෙනවනෙ..

    බැන්දට පස්සේ හරියනවා කියල කවුද උඹට කිවුවේ??
    එහෙම වෙන්නේ නෑ මචෝ..
    දරුවෙක් ලැබෙන්න ඉන්නවනම් විතරයි හැදෙන්නේ නැත්තේ ඕක..
    නැත්තම් වයසට ගිහින් ආර්තවහරණය වෙනකම් හැදෙනවා.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    එච්චර අඩු කාලෙකින් කන්ෆර්ම් වෙන්න නම් බෑ මචං. මොකද නියමිත දිනට ඔසප් වෙන්නේ නැති වුනහම තමයිනේ දරුවෙක් ලැබෙන්නද කියලා සැකේට ටෙස්ට් කරලා බලන්නේ.

    thanks machan mata ona de labuna rep+++
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    6) ඇයව නාවන්න,කෑම කවන්න.

    7) ඇය සමග රූපවහිනිය,චිත්‍රපට නරඹන්න.

    meeta hodai ne yako apita osap una nam

    අනේ ද කියන්නේ!!
    නිකන් හිතපන් පිරිමයාට ඔහොම දෙයක් වෙනවා නම් කවාදාවක් ගෑනි ඔහොම කරයි ද?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    hari hari umbala denne dan methana randuwela le hala ganna epa..ahaka yana ganunge osap welata ai umbala andanne...meke tiyenne linkgika kriyaakarakam kiyala..linkgika sansargaya kiyala nane.:yes::love:

    කොහෙද යන කෙල්ලෙක් ගේ ලේ වලටත් මුන් මාරාගන්නවා නේ
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    තව පැය කිහිපයකින් ඇය සාමන්ය තත්වයට පැමිනෙවී.:yes::yes:

    subscribe to educational purpose

    කෙල්ලගේ සරු දවස් තිබිලනම් වෙන්න බැරි කමක් නෑ මචං‍. හැබැයි උඹේ ප්‍රශ්නේ සම්පුර්ණ නෑ. දවස් 12 න් බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තද, එහෙම නැත්තං දවස් 12 න් කෙල්ලගේ බ්ලීඩිං පටන්ගත්තේ නැද්ද?
    When-am-I-most-fertile.jpg

    thanks all
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මෙන්න මේ දේවල් වැදගත් වෙයි.
    කිසිම වෙලාවක කෙල්ලගේ ශරීරයේ වෙන ඔය ක්‍රියාවලිය විහිලුවකට ගන්න එපා.
    අඩුම තරමේ සනීපාරක්ෂක තුවායක් වත් සම්බන්ධ කරපු විහිලුවක් කියන්න එපා.
    ඔය කාලෙට කෙල්ලට තමන්වම එපා වෙනවා.
    පුලුවන් තරම් ඇයට හොදින් සලකන්න.

    මානසිකවත් පීඩාවක් වගේ තියෙනවද මේ කාලෙට ?

    හොද පෝස්ට් එකක්
    මට වයිෆ් කෙනෙක් නෑනෙ:(
    එහා ගෙදර ආන්ටිගෙ ඔසප් දිනේ කොහොමහරි හොයගන්න ඕන
    ආන්ටිව ඔසප් දින බලල ලන්ච් වලට එක්කන් යන්න ඕන,,නාවන්නම් ඕන කවන්න ඕන..දොයිය බබා කරන්න ඕන
    ස්තුතියි

    ඔය කාලෙට ලගින් ගියත් ගුටි.... :P

    sirada? lol

    tnhanks all
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඇයව නාවන්න,කෑම කවන්න. nanna honds nsss

    අනේ ද කියන්නේ!!
    නිකන් හිතපන් පිරිමයාට ඔහොම දෙයක් වෙනවා නම් කවාදාවක් ගෑනි ඔහොම කරයි ද?
    adee ai ban ohoma kiyanne?? matanam aulak na wife we nawana eka me dawas wela..ane manda umbalanam..:oo::oo::oo:
    කොහෙද යන කෙල්ලෙක් ගේ ලේ වලටත් මුන් මාරාගන්නවා නේ
    :):):)
    එක ඇත්ත. ඔනෙ නම් උපරිම 1% ඉදීවී.

    :oo::oo::oo:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඇයව නාවන්න,කෑම කවන්න.:love::baffled:

    Ai ban ganun ta periodes walata paralize wenawada LOL :rofl::rofl:

    Anyway... Mithuri wage ekak gannawa nam or Iron wage bonawa nam hadenna week ekak thiyala (mithuri nam masema ) pains godak adu wenawa nattema na wage ..

    Tawa side effect eka washayen mahath wenna puluwan....eka ta ithin excersices / poddak rata kama adu karanna wage puluwan...

    anyway REP :)