ඔසප් සමයේ ව්‍යායාම සුදුසුද?
Healthy Life විශේෂංගය හරහා කාන්තාව වැඩි වශයෙන්ම පීඩාවට පත්වෙන ඔසප් සමය පිලිබඳ ලිපි කිහිපයකින් ඔබව දැනුවත් කළා.
ඒ අතරින් අපටත් මග හැරුණු දේවල් සම්බන්ධයෙන් අපේ පාඨකයින් කිහිපදෙනෙකුම ෆේස්බුක් හරහා අපගෙන් ඔසප් සමයේ ව්‍යායාම කිරීම සුදුසුද නොමැතිද යන්න විමසා සිටියා. මේ ඊට ලිපිතුරු ලිපියකි.
ශ්‍රී ලංකාවේ ජන සමාජයත් සමඟ කාන්තාවක් ඔසප් වීමට ආරම්භ කළ දින සිට මිත්‍යා මත ගණනාවක් සමඟ බැඳී පවතින නිසා හරි මොකක්ද වැරදි මොකක්ද කියා තෝරා බේරා ගන්නත් බැරි වෙනවා.
මෙවැනි මත කිහිපයක් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් ගණනාවක් අප විසින් සිදු කරනු ලැබූවා. එවැනිම තවත් පැහැදිලි කළ දෙයක් තමයි ඔසප් දින තුළ ව්‍යායාම කිරීම සෞඛයාරක්ෂිත නොමැතිද යන කාරණය.
ඇත්තටම ක්‍රීඩා කිරීම එසේත් නැත්නම් ව්‍යායාමය ශාරීරික සුවතාවට ඉතාම වැදගත් දෙයක්. ඔසප් වීම යනු ඉතාම සාමාන්‍ය ක්‍රියාදාමයක්. නමුත් මෙහිදී ඇතැම් අයට මුහුණ දීමට සිදුවන ඇතැම් අපහසුතා නිසා මෙය රෝගී තත්ත්වයක් යැයි වරදවා වටහා ගෙන දෛනික ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිනවා.
නමුත් එය කිසිදු රෝගී තත්ත්වයක් නොවන බවත් එවැනි දිනවලට ව්‍යායාම කිරිමෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් සඳහන් කළ යුතුයි.
උපුටා ගැනීම - www.her.lk