ඔස්ට්‍රෙලියාවේ වෙන දෙවල්

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ඔස්ට්‍රෙලියාවේ වෙන දෙවල්

    මෙල්බන් වල ඉදලා 50කිලොමිටර් වලින් තියන ෆන්කන්ස්ට්න් වල වීදි වල වෙන දෙවල්. අපේ උනුත් ඉන්නවනම් පරිස්සමෙන්. යුටුබ් එකෙක් එහෙම ගහල බැලුවමනම් එ පැත්ත එච්චර හොද පැත්තක් නෙමේයි ඇගේ පතේ හිරි ඇරගන්න ඔන නැති අයට.


    අහින්සක වීදියට පාරේ යන ඩයල් එකකට රෙස්ලින් පාර්ට් එකක් දාන්නේ.අපේ වනාතමුල්ල, දෙමටගොඩ ,රත්ගම උස්නේ තියන ඩයල් එහෙත් ඉන්නවා වගේ.


    menu.gif
     
    • Like
    Reactions: Ithika mithika

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ මට කියහන් දැන් ඔය අපේ උන් මෙල්බෝන් කියල යන්නේ ඔය හැම එකාලම ඉන්නේ මෙල්බෝ න්සිටි එකේද?
    ඒ කිව්වේ 'මෙල්බෝන්වල' මද?
    එහෙමනම් ඒ හෙනම ලොකු සිටි එකක් වගේ...
    නැත්තන් ඔය වගේ දුර තියෙන සිටි වලමද?
    මෙල්බෝන් කියන්නේ දිස්ත්‍රික්කෙද?
    එහෙම ඉන්න්වනම් ඉන්නේ මෙල්බෝන් කිව්වට අර අපි කියන්නේ මහියන්ගනේ ඉදන් නුවර ඉන්න්වා කියලා ඒ වගේ නේ...:D
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Appoo owwa normal bn..Sydney wala oni tharan wenawa...Specialy Middle east refugees inna pathi wala
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ මට කියහන් දැන් ඔය අපේ උන් මෙල්බෝන් කියල යන්නේ ඔය හැම එකාලම ඉන්නේ මෙල්බෝ න්සිටි එකේද?
    ඒ කිව්වේ 'මෙල්බෝන්වල' මද?
    එහෙමනම් ඒ හෙනම ලොකු සිටි එකක් වගේ...
    නැත්තන් ඔය වගේ දුර තියෙන සිටි වලමද?
    මෙල්බෝන් කියන්නේ දිස්ත්‍රික්කෙද?
    එහෙම ඉන්න්වනම් ඉන්නේ මෙල්බෝන් කිව්වට අර අපි කියන්නේ මහියන්ගනේ ඉදන් නුවර ඉන්න්වා කියලා ඒ වගේ නේ...:D
























    ඔය ඇවිල්ල මචන් frankston, පෙරේද නැත්තන් ඊට කලින් දවසේ ගියා ඔය පැත්තට මෙටල් මොෂ් ෂොප් එකට.. පළාතටම තියෙන එලකිරිම ෂොප් එක.. මෙහෙමය් මචන් මේ පැත්ත ඇවිල්ලා සැහෙන්න පරනය්,, හැබය් ලදී ජනාවාස වෙච්චි සින් එකක් තියෙන්නේ තේරෙන විදියටනන්.. ඒ වගේම මේ පැත්තේ තමා මචන් ඔය අර සිරියාවේ ඉදලා එන උන් එතනින් ගියාම ලංකාවේ දෙමල පර කොටි හැත්තෑ ඔක්කම පදිංචි කරවන්නේ මෙහෙ කැලෑ පැත්තට වෙන්න.. මොකද මචන් මෙහෙ උන්ට කුලියක් මලියක් කරගෙන ජිවත් වෙන්න පුළුවන් නිසා..









    දෙවෙනි එක.. මෙල්බන් කියන්නේ මචන්..හ්ම්ම්ම්ම්ම් නිකන් කොලබ කියලා හිතපන්කෝ.. කොලබ ඉදලා මාලබේ ඉන්න එකත් කියන්නේ කොලබ ඉන්නේ කියලනේ.. අන්න එහෙමය්, මෙල්බන් කරීම සය්ස් සිටි එකක්.. හැබය් දැන් එකේ උඩටම ඇවිල්ලා.. තවත් මේකේ පිරෙන්න දෙයක් නැහැ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    Ah frankston da.oka nikan gamak wage bn.ohe inne parana dial.asian un hena adui.hebei patta lassanai side eka.:Pchinese ekek neda guti kanne.chinese unta nan apita unath gahanna hitenawa.un pare elawanneth lord wage:rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    මේ මට කියහන් දැන් ඔය අපේ උන් මෙල්බෝන් කියල යන්නේ ඔය හැම එකාලම ඉන්නේ මෙල්බෝ න්සිටි එකේද?
    ඒ කිව්වේ 'මෙල්බෝන්වල' මද?
    එහෙමනම් ඒ හෙනම ලොකු සිටි එකක් වගේ...
    නැත්තන් ඔය වගේ දුර තියෙන සිටි වලමද?
    මෙල්බෝන් කියන්නේ දිස්ත්‍රික්කෙද?
    එහෙම ඉන්න්වනම් ඉන්නේ මෙල්බෝන් කිව්වට අර අපි කියන්නේ මහියන්ගනේ ඉදන් නුවර ඉන්න්වා කියලා ඒ වගේ නේ...:D

    Melbourne walin poddak pita inna suddo innawa bn melbourne airport eka dekala nethi un.untath mel city ekata enawa kiyanne api dote idan colombo enawa wage scene ekak.