ඔස්ට්‍රෙලියාවේ වෙන දෙවල්
මෙල්බන් වල ඉදලා 50කිලොමිටර් වලින් තියන ෆන්කන්ස්ට්න් වල වීදි වල වෙන දෙවල්. අපේ උනුත් ඉන්නවනම් පරිස්සමෙන්. යුටුබ් එකෙක් එහෙම ගහල බැලුවමනම් එ පැත්ත එච්චර හොද පැත්තක් නෙමේයි ඇගේ පතේ හිරි ඇරගන්න ඔන නැති අයට.
අහින්සක වීදියට පාරේ යන ඩයල් එකකට රෙස්ලින් පාර්ට් එකක් දාන්නේ.අපේ වනාතමුල්ල, දෙමටගොඩ ,රත්ගම උස්නේ තියන ඩයල් එහෙත් ඉන්නවා වගේ.

chinese ekek neda guti kanne.chinese unta nan apita unath gahanna hitenawa.un pare elawanneth lord wage