ඔස්ට්‍රෙලියාවේ වෙන දෙවල්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,631
    67,978
    113
    ref denne na ban dan .. dan eka cancel kara..

    anika machan ref ganna hitannepa nikamatawat. ehema ganna puluwann nan okkama un dala.. mokda ehema aragena PR eka wadunot, ube ballektawat ratakata yanna wenne na lankawen :(

    Sinhalyo moko wenne nsw accounting nan open karala:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේ මට කියහන් දැන් ඔය අපේ උන් මෙල්බෝන් කියල යන්නේ ඔය හැම එකාලම ඉන්නේ මෙල්බෝ න්සිටි එකේද?
    ඒ කිව්වේ 'මෙල්බෝන්වල' මද?
    එහෙමනම් ඒ හෙනම ලොකු සිටි එකක් වගේ...
    නැත්තන් ඔය වගේ දුර තියෙන සිටි වලමද?
    මෙල්බෝන් කියන්නේ දිස්ත්‍රික්කෙද?
    එහෙම ඉන්න්වනම් ඉන්නේ මෙල්බෝන් කිව්වට අර අපි කියන්නේ මහියන්ගනේ ඉදන් නුවර ඉන්න්වා කියලා ඒ වගේ නේ...:D

    ඔය ගම්පහ පැත්තෙ උනුත් කියන්නෙ කොලඹ කියල ඒ වගේ තමා. හරියට අහල බැලුවාම ඉන්නෙ සිටි එකේ ඉඳල කිලෝමීටර් 70ක් විතර එහායින්.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Ade ehema unuth innawada

    Dannadda bn..oni tharan innawa bn 1000+ innawa Sydney walama..man adurana ekek innawa pora hotel ekak hadanawa negombo thawa cab ekak gatha air port danna. FB eke daala thiyenne RMIT uni kiyala...habai awe boat eken dan inne shape eke hangila..restaurant clean gaha gaha..issara idan uwa danna ewun witharai danne real story eka :lol:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606

    Naa patta dial ne ehema hari kamak na u goda giyane bottuwe hari warella
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Melbourne walin poddak pita inna suddo innawa bn melbourne airport eka dekala nethi un.untath mel city ekata enawa kiyanne api dote idan colombo enawa wage scene ekak.
    සුද්දො කියලා දෙවිවරු නෙමෙ නෙ බන් .අමු ගොබ්බ ඩයල් ඔනි තරම් ඉන්නවා උන්ගෙ ජාතියෙත්. හැම ජාතියකම එහෙමයි. එත් අපි දකින්නෙ අපෙ වර්ගෙ එවුන්ගෙ අඩුපාඩු වැරදිම විතරයි. ඒක හැටිය.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ මට කියහන් දැන් ඔය අපේ උන් මෙල්බෝන් කියල යන්නේ ඔය හැම එකාලම ඉන්නේ මෙල්බෝ න්සිටි එකේද?
    ඒ කිව්වේ 'මෙල්බෝන්වල' මද?
    එහෙමනම් ඒ හෙනම ලොකු සිටි එකක් වගේ...
    නැත්තන් ඔය වගේ දුර තියෙන සිටි වලමද?
    මෙල්බෝන් කියන්නේ දිස්ත්‍රික්කෙද?
    එහෙම ඉන්න්වනම් ඉන්නේ මෙල්බෝන් කිව්වට අර අපි කියන්නේ මහියන්ගනේ ඉදන් නුවර ඉන්න්වා කියලා ඒ වගේ නේ...:D

    කොළබ හිතහන්කො, කොළඹ 15 ක් තියෙනවානෙ.
    හොමාගම මහරගම එවුනුත් කොළඹ කියනවානෙ?

    අන්න ඒ වගෙ තමා.
    කොළඹ කියලා සර්ච් කලහම එන්නෙ අර පිට්ටු බම්බුවයි ලොක වෙලඳ මධ්‍යස්ථානයයි නෙ?
    එත් ඇත්ත කොළඹ හැව්ලොක් සිටි වගෙ කොටිපතියො ඉන්න පැතිත් තියෙනවා ඊටත් වඩා මුඩුක්කු තියෙනවා,
    ඉතිං මෙල්බර්න් කියන්නෙත් අන්න ඒ වගෙ තමා
    ලොකු සිටි එකක්. ගොඩාක් උන් ඉන්නෙ සිටි එකෙන් ඇතට වෙන්න.

    එත් ෆෙස්බුක් එකෙ දාන විදියට හිතෙන්නෙ ඌ ඉන්නෙ නගරෙ මැද්දෙ වගෙ
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මේකේ video ලින්ක් එක දියන්කෝ තියෙන කෙනෙක්