ඔය ස්ඩුඩන්ට් යන අයගෙන් කීයෙන් කී දෙනාටද PR එක ලැබෙන්නේ අනිත් උන් ඔක්කොම සටඩීස් ඉවරවෙලා ආයිත් මෙහේ එනවා.ඔස්ට්‍රේලියාව උන්ගේ අධ්‍යාපනය විකුනලා අපේ උන්ගෙන් හම්බ කරගන්නවා.ලංකාවේ ප්‍රයිවෙට් යුනි හදනවට අපේ ඉන්න කුහක උන් කැමති නෑ![]()
අවුරුදු 4- 5කට කලින් නං ස්ටුඩන්ට් ගිහිපු අයගෙන් 99.9% පීආර් හම්බුනා ඒත් දැන් නං තත්වෙ වෙනස්. බොහෝවිට ඕස්ට්‍රේලියාවෙ පීආර් හම්බෙන අන්තිම බැච් එක 2015 වල ආපු අය වෙයි.

90 ගනන් වල කාවහරි ජොබ් වලට ඉන්ට්‍රඩියුස් කරල දෙනවට ෆෝඩ් එකෙන් ඩොලර් 50ක් දීපු කාල තිබ්බ


