නර්ස්ල ස්ට්‍රයික් එකක් ද ඕස්ට්‍රේලියාවේ ? @nicjosh83
ps . උබ මැච් එකක් ගැන නේ දාල තිබ්බේ . දැන් මාරු කල.
ඔයා හෙද නිලධාරියෙක් දමතක හැටියට මූලික හේතුව patient to nurse ratio එක වැඩි කරන්න කියල...
Australia වේ කිව්වට NSW වල විතරයි....ඕව අද තියනවා හෙට නෑ.... ගණන් ගන්න දේවල් නෙමෙයි. සුළඟිල්ලේ දේවල්![]()
නෑ මූ කලින් australia match එකේ post එකක් දාල තිබ්බේ. මම හිතුවේ "හොද" වැරදිලා "හෙද" කියලා ලියලා කියලා.මතක හැටියට මූලික හේතුව patient to nurse ratio එක වැඩි කරන්න කියල...
Australia වේ කිව්වට NSW වල විතරයි....ඕව අද තියනවා හෙට නෑ.... ගණන් ගන්න දේවල් නෙමෙයි. සුළඟිල්ලේ දේවල්![]()
midwife kenekඔයා හෙද නිලධාරියෙක් ද
ඇයි ඔස්ට්‍රේලියාවේ වෘත්තීය අයිතිවාසිකම් නැති රටක් කියලද හිතාන ඉන්නේමොනවා ඔස්ට්‍රේලියා වල සිරාවට වෙන්ඩ බෑ![]()
මේක මගේ පෝස්ට් එකක්meka gana pathumge adahasa danne nadda?
ස්ට්රයික්,වැඩ වර්ජන වගේ ඒවා එහෙ නෑනෙ දියුණු රටවල වැඩවර්ජන නෑ එංගලන්තයේ එහෙමඇයි ඔස්ට්‍රේලියාවේ වෘත්තීය අයිතිවාසිකම් නැති රටක් කියලද හිතාන ඉන්නේ
අම්මෝ අම්මෝස්ට්රයික්,වැඩ වර්ජන වගේ ඒවා එහෙ නෑනෙ දියුණු රටවල වැඩවර්ජන නෑ එංගලන්තයේ එහෙම
wena kerela anduragane ba bun. donda simanda kiyalaමේක මගේ පෝස්ට් එකක්
RPM