ඔස්ට්‍රේලියාව කලබල වෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෙරණ කියන විදිහට රෝගීන් 128 හමුවීම හින්දා ඕස්ට්‍රෙලියාව කලබල වෙලා.. ඈයි ඕස්ට්‍රෙලියාව කලබල වෙන්නේ අපි වගේ ආතල් එකේ ඉන්නේ නෑතිව :shocked: :shocked: :shocked:

    ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

    මේ වන විට උතුරු උතුරු භූමි කලාපයෙන්, ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවලින්ද නව ආසාදිතයින් වාර්තාවෙමින් පවතින අතර එරට ප්‍රදේශ කිහිපයකින්ම මෙලෙස ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස ගණනාවකට පසුව බව බලධාරීන් පැවසීය.

    සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සිඩ්නි නුවර ආසාදිතයින් වර්ධනය කිරීමට හේතුවී තිබේ.

    මේ වන විට සිඩ්නි නුවරින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 128ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

    පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ප්‍රධානීන් හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    මෙය එරටට තීරණාත්මක කාලයක් බව එරට බලධාරීන් පවසයි. එකවර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස කිහිපයකට පසු පළමුවරට ය.

    ආසාදිතයින් වර්ධනය වීම හේතුවෙන් මේ වනවිට සිඩ්නි සහ ඩාර්වින් නගර ලොක්ඩවුන් කර ඇති අතර තවත් ප්‍රාන්ත 4කට විවිධ සීමා හඳුනවා දී තිබේ.

    සමහර ව්‍යාපාරික සහ වෙනත් ස්ථාන වසාදැමීමට නියෝග කර තිබේ.

    http://sinhala.adaderana.lk/news/154494/ඔස්ට්‍රේලියාව-කලබල-වෙයි
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    28ක් හම්බුනා කියලා රටවහලා බෑ
    මේවා මේ පැනික් වෙලා කරන්න පුලුවන් වැඩ නෙවේ
    ටූල්ස් පාවිච්චි කරන්න ඔනි ටූල්ස්

    :nerd:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මෙහෙ හමිඩියා කාරයෝ හදන්නේ වෙන රටවලත් අවුල් කියලා පෙන්නලා මෙහෙ තත්වය හොඳයි කියලා පෙන්නන්න.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උන්ට ගෝටා සර් වගෙ කීදෙනෙක්ට කොවිඩ් හැදුනත් කීයක් මලත් ගනන් නොගන්න එඩිතර ආර්තේකේ මූලික කරගත් හොද ලිඩර්ල නැ ඒකයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දෙරණ කියන විදිහට රෝගීන් 128 හමුවීම හින්දා ඕස්ට්‍රෙලියාව කලබල වෙලා.. ඈයි ඕස්ට්‍රෙලියාව කලබල වෙන්නේ අපි වගේ ආතල් එකේ ඉන්නේ නෑතිව :shocked: :shocked: :shocked:

    ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

    මේ වන විට උතුරු උතුරු භූමි කලාපයෙන්, ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවලින්ද නව ආසාදිතයින් වාර්තාවෙමින් පවතින අතර එරට ප්‍රදේශ කිහිපයකින්ම මෙලෙස ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස ගණනාවකට පසුව බව බලධාරීන් පැවසීය.

    සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සිඩ්නි නුවර ආසාදිතයින් වර්ධනය කිරීමට හේතුවී තිබේ.

    මේ වන විට සිඩ්නි නුවරින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 128ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

    පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ප්‍රධානීන් හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    මෙය එරටට තීරණාත්මක කාලයක් බව එරට බලධාරීන් පවසයි. එකවර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස කිහිපයකට පසු පළමුවරට ය.

    ආසාදිතයින් වර්ධනය වීම හේතුවෙන් මේ වනවිට සිඩ්නි සහ ඩාර්වින් නගර ලොක්ඩවුන් කර ඇති අතර තවත් ප්‍රාන්ත 4කට විවිධ සීමා හඳුනවා දී තිබේ.

    සමහර ව්‍යාපාරික සහ වෙනත් ස්ථාන වසාදැමීමට නියෝග කර තිබේ.

    http://sinhala.adaderana.lk/news/154494/ඔස්ට්‍රේලියාව-කලබල-වෙයි
    ඒකට අපේ නැව ගිපුනත් බෑන් චූන් 😂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,971
    113
    ඕසි නම් මොනාද. සිංගප්පූරුව, තායිවාන්, හොංකොං ඵහෙම පට්ට විදිහට control කරන්නෙ..හොංකොං වල ප්ලේන් ඵකක 5-6 දෙනෙක් කොරෝන කාරයො හිටියොත් කෙලින්ම ඒ ඵයාරලයින් ඵකයි ඵන රටයි ban කරනවා.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඕසි නම් මොනාද. සිංගප්පූරුව, තායිවාන්, හොංකොං ඵහෙම පට්ට විදිහට control කරන්නෙ..හොංකොං වල ප්ලේන් ඵකක 5-6 දෙනෙක් කොරෝන කාරයො හිටියොත් කෙලින්ම ඒ ඵයාරලයින් ඵකයි ඵන රටයි ban කරනවා.
    පිස්සුනේ...කොරෝනා තියෙන රටකින් ගෙනත් බලන්න ඕනැනේ බෝවෙනවද කියලා.. :lol:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    කවුරු හරි දන්නවද ausi වල දෙන සහනාධාර මොනවද කියලා තනි පුද්ගල කඩයක් එහෙම වැහුවම? සතිපතා මාසික ගානක් ලැබෙනවද රජයෙන්?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    28ක් හම්බුනා කියලා රටවහලා බෑ
    මේවා මේ පැනික් වෙලා කරන්න පුලුවන් වැඩ නෙවේ
    ටූල්ස් පාවිච්චි කරන්න ඔනි ටූල්ස්
     
    Similar threads