ඔස්ට්‍රේලියා නවසිලන්තය කැනඩාව වගේ රටකට ය

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    'එන්ටර්' එකට අඩයක් තියලද බන් තියෙන්නේ....ස්ක්‍රොල් කරලම අත ගෙවෙනවා...:angry:

    Meka nm sira kathaawa oi, hinaa kaala merenwa tho kyna ewata welaawaka..:lol:

    enter key eka behelda koheda, edath kiwwa, koheda ithn ahnne nene, porn ekenlu typ karanne..kohoma unath wedagath details sehenna daala thiyenwa bn dial eka :yes: :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne

    ;);););)

    දැන් ඉන්වය්ට්ස් දෙන විදිය මන්ත්ලි ගාන අප්ඩේට් වෙන්න දාලලුනේ,,

    මන් නං මේ ලංකාව පැත්තේ ආව බන්.. මේ ටිකේ කිරිය පැත්තේ එන්න උනෙත් නැහැ.. මොකෝ උනේ ඉතින්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    ;);););)

    දැන් ඉන්වය්ට්ස් දෙන විදිය මන්ත්ලි ගාන අප්ඩේට් වෙන්න දාලලුනේ,,

    මන් නං මේ ලංකාව පැත්තේ ආව බන්.. මේ ටිකේ කිරිය පැත්තේ එන්න උනෙත් නැහැ.. මොකෝ උනේ ඉතින්..

    Nigga lankawata giyada?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යකෝ එලකිරි ටෝක් එකේ උඩ පහල ගියොත් ඔස්ට්‍රෙලියා ගැන ත්‍රෙඩ් 50%.. :lol:

    මචන් වයස නං පොඩ්ඩක් වැඩි.. පොඩ්ඩක් අමාරු වෙය් සෙට්ල් වෙන්න.. එක නිසා මචන් ස්කිල් මය්ග්රේෂන් බලහන්..

    ස්ටුඩන්ට් නං මලාකට එපා මයේ පුටේ..

    මම නං කියන්නේ ස්ටුඩන්ට් යනවනවානං.,.. ඔසී, නිව්සිලන්ඩ් හිතන්නවත් එපා..

    පලයන් යුරෝප

    true :nerd:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ;);););)

    දැන් ඉන්වය්ට්ස් දෙන විදිය මන්ත්ලි ගාන අප්ඩේට් වෙන්න දාලලුනේ,,

    මන් නං මේ ලංකාව පැත්තේ ආව බන්.. මේ ටිකේ කිරිය පැත්තේ එන්න උනෙත් නැහැ.. මොකෝ උනේ ඉතින්..

    Adoo uba awada, elane...norml eke kattiya innawa :cool:
    Uba aye yanne kawdada?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ;);););)

    දැන් ඉන්වය්ට්ස් දෙන විදිය මන්ත්ලි ගාන අප්ඩේට් වෙන්න දාලලුනේ,,

    මන් නං මේ ලංකාව පැත්තේ ආව බන්.. මේ ටිකේ කිරිය පැත්තේ එන්න උනෙත් නැහැ.. මොකෝ උනේ ඉතින්..

    me seen eka ganada kiyanne , nattan wena mokak hari da

    The other important aspect here is the split between Pro Rata occupations and Non Pro Rata occupations. The new split looks like 180 out of each 1000 will go to Pro Ratas. And the 820 balance will go to NPR invitations. This will severely extend the expected waiting time for Pro Rata occupations.

    here is light at the end of the tunnel though. As around December 2018 it is likely that all the waiting NPR occupations at 65 and 70 points will have been invited.
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    Nigga lankawata giyada?

    Adoo uba awada, elane...norml eke kattiya innawa :cool:
    Uba aye yanne kawdada?

    me seen eka ganada kiyanne , nattan wena mokak hari da

    The other important aspect here is the split between Pro Rata occupations and Non Pro Rata occupations. The new split looks like 180 out of each 1000 will go to Pro Ratas. And the 820 balance will go to NPR invitations. This will severely extend the expected waiting time for Pro Rata occupations.

    here is light at the end of the tunnel though. As around December 2018 it is likely that all the waiting NPR occupations at 65 and 70 points will have been invited.

    :eek::eek::shocked::shocked:

    නහුත්තක්ද බන් ඒ කියන්නේ?? නැහැ මම කිවේ මචන් ඉන්වය්ට්ස් ඉශු කරන එක මන්ත්ලි බෙසිස් එකකට ගෙනල්ලා.. හැම මන්ත් එකේම ඒ ඒ ෆිල්ඩ්ස් වලට ඉන්වය්ට්ස යවපු ගාන පබ්ලිෂ් කරනවා අප්ලය් කරන උන්ට අදහසක් ගන්න
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    :eek::eek::shocked::shocked:

    නහුත්තක්ද බන් ඒ කියන්නේ?? නැහැ මම කිවේ මචන් ඉන්වය්ට්ස් ඉශු කරන එක මන්ත්ලි බෙසිස් එකකට ගෙනල්ලා.. හැම මන්ත් එකේම ඒ ඒ ෆිල්ඩ්ස් වලට ඉන්වය්ට්ස යවපු ගාන පබ්ලිෂ් කරනවා අප්ලය් කරන උන්ට අදහසක් ගන්න

    http://www.iscah.com/wp_files/wp-content/uploads/2018/08/Skill-Select-Analysis-August-2018.pdf

    ඖසි PR නම් ලෙසියකට ගන්න වෙන්නේ නැහැ බන් . මේ අවුරුද්දෙත් දෙන්නේ 15600 යිලු . 2016/17 දී දුන්නා 30500 . අනිවා pro-rata සෙට් එකම 80 ට එනවා .
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Lol..Aussie nathan Canada.. ai bn lanakwa echaratama charter welada?

    wela neme ban
    charter karala me politics eun tika
    hama ekaama awith minissu gonaata andanawa
    meka therena igena gaththa eun rata atha arala yanwa ehema nathi ratawal walata
    mata nam hithenne ehemai ban