ඉන්දියන් කාරයෝ නිසා තමයි ඕක වෙලා තියෙන්නේ, ඉන්දියන් එවුන් සුද්දියෝ දාගෙන, උන්ට ඇනලා අත හරිනවා ඊට පස්සේ උන් බදිනකොට තමන්ගේ රටේ කෙල්ලෙක්ව බදින්නේ (ඉන්දියාවේ ගොඩක් එවුන් එහෙමයි, වටේම ගිහින් තමන්ගේ රටේ කෙල්ලෝ බදින්නේ අන්තිමටම) ඉතින් ගොඩක් සුද්දියෝ කැමති නෑ ලංකාවේ එවුන්ටත් ඉන්දියන් කාරයෝ වගේ නිසා මොකද උන් බයයි ලංකාවේ කොල්ලොත් එහෙම කරයි කියලා, ඉතින් ඒකට හොදම වැඩේ යාළුවෝ වගේ ඉදගෙන විශ්වාසය දිනාගෙන ඊට පස්සේ ලව් එකට යන එක,නමුත් හැම සුද්දිම එහෙමහිතන්නේ නෑ, සමහර සුද්දියෝ හිතන්නේ කොහේත් හොද/නරක එවුන් ඉන්නවා කියලයි. අනික් එක රටෙන් රටට ඕක වෙනස්.
ඇමරිකාවේ සුද්දියොන්ට නම් ඕක ප්රශ්ණයක් නෑ නමුත් ඇමරිකාවේ දකුනේ එහෙම සුද්දියෝ සුද්දන්ව තමයි ගොඩක් බදින්නේ, උතුරේ නම් එහෙම ප්රශ්ණයක් නෑ , කැනඩාවේ නම් කොහොමද දන්නේ නෑ, එංගලන්තේ වගේ නම් ප්රශ්ණයක් නෑ town වල නමුත් ගම් වලට යනකොට උන් විදේශිකයන්ව බදිනවා අඩුයි, රුසියාවේ /යුක්රේන්වල racism එක වැඩියි නමුත් සල්ලි තියෙනවා නම් ගේමක් නෑ, ඒ රටවල ගෑණු දුප්පත් ඉතින් පෝසත් මිනිහෙක්ගේ ඇගේ එල්ලිලා ගොඩ යන්න බලන්නේ, ගොඩක් Eastern Europe වල තත්වය එහෙමයි, ඕස්ත්රේලියාවේ multicultural නිසා ප්රශ්ණයක් නැතුව ඇති නමුත් ඒකත් ප්රදේශයෙන් ප්රදේශයට තමයි, New Zealand වල South Island එකේ racism එක පොඩ්ඩක් වැඩියි නමුත් North Island එකේ එහෙම නෑ, ඉතින් South side එකෙන් සුද්දියක්ව බදින්න ලේසි නෑ, නමුත් Australia/New Zealand වල ජපන්, කොරියන්, පිලිපීන, චීන කෙල්ලෝ ඉන්නවා උන්ටත් ඕනේ නම් try කරන්න පුලුවන්. පිලිපීන කෙල්ලෝ නම් ලේසියි, ජපන් කෙල්ලෝ තමයි අමාරුම.