ඔස්ට්‍රේලියා සුද්දියෝ සහ ලන්කාවේ කොල්ලන&

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
mama hithanne uta wechcha personal seen ekak ape un usa walath dagena inne ona tharai ausi ahemai uge ahema seen ekak wenna athi sure uk wala nam nothing
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඇමෙරිකාවෙ කෙල්ලො නං අපේ හමට කැමතියි ඒත් ඕස්ට්‍රෙලියාවෙ තත්වෙ වෙනස් උන් එච්චර කැමැත්තක් නෑ.ඒත් සල්ලි තියෙනව නං කෙල්ලො සෙට් වෙනව.ඔය කෙල්ලො දෙවර්ගෙම ආස්‍රෙ කරල තියෙන නිසා සීන් එක දන්නව.ඔසී උන් ලංකාවෙ උන්ට කැමති ඒත් ලව් කරන්න නෙවෙයි යාලු ෆිට් එකට.ගොඩක් ඉන්දියන් කාරයො නිසා තමා දුඹුරු ගොඩක් සුද්දො අකමැති.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    That's because most of asian ( indian and chinese ) penises are generally smaller than the average. white chicks are mostly attracted to blacks
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මු නේද අර ඒ දවල් වල කෙල්ලෙක් නැතුව ජීවිතේ එපා වෙලා කියල ත්‍රෙඩ් දැම්මේ? බෑන් වෙලා තියෙන්නෙ මොකද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    That's because most of asian ( indian and chinese ) penises are generally smaller than the average. white chicks are mostly attracted to blacks
    පිස්සුද ලංකාවෙ කොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නෑ. සුද්දොයි කල්ලොයි ඔය ලොකු කරං ඉන්නෙ කෘතිමව. කල්ලන්ට කැමතියි තමා සුදු කෙල්ලො ඒත් ලංකාවෙ උන්ට තමා වැඩිපුරම කැමති. අත්දැකීමෙන් කියන්නෙ. ලංකාවෙ උන්ගෙ ගතිගුණ හොඳ හින්දත් ගොඩක් වෙලාවට කැමතියි. වැරදියට හිතන්න එපා සුද්දියො ගැන. එයාල ගොඩක් හොඳයි අපි හිතනවට වඩා. අපේ රටේ කොල්ලන්ට ගලපෙනව එයාලව.
     
    Amicus

    Banned
    Mar 15, 2012
    31
    19
    0
    මචන්ලා මම දන්න එකෙක් ඉන්නවා මෙල්බර්න් වල​, ඌ කියනවා මචන්ලා ලස්සන සුද්දියෝ ඕන එකෙක් ඌට දාගන්න පුලුවන්ලු

    කඩ්ඩ නැතුව සල්ලි නැතුව ලංකාවට එන උන් උස්සලා අරින්න පුලුවන් මොලේ තියෙනවා නම්
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    කොල්ලා handsome නම්. කතා කරන්න දන්නව නම් , සල්ලි ටිකක් තියනවා නම් ඕන සුද්දියෙක් දාගන්න පුලුවන්

    :yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉන්දියන් කාරයෝ නිසා තමයි ඕක වෙලා තියෙන්නේ, ඉන්දියන් එවුන් සුද්දියෝ දාගෙන, උන්ට ඇනලා අත හරිනවා ඊට පස්සේ උන් බදිනකොට තමන්ගේ රටේ කෙල්ලෙක්ව බදින්නේ (ඉන්දියාවේ ගොඩක් එවුන් එහෙමයි, වටේම ගිහින් තමන්ගේ රටේ කෙල්ලෝ බදින්නේ අන්තිමටම) ඉතින් ගොඩක් සුද්දියෝ කැමති නෑ ලංකාවේ එවුන්ටත් ඉන්දියන් කාරයෝ වගේ නිසා මොකද උන් බයයි ලංකාවේ කොල්ලොත් එහෙම කරයි කියලා, ඉතින් ඒකට හොදම වැඩේ යාළුවෝ වගේ ඉදගෙන විශ්වාසය දිනාගෙන ඊට පස්සේ ලව් එකට යන එක,නමුත් හැම සුද්දිම එහෙමහිතන්නේ නෑ, සමහර සුද්දියෝ හිතන්නේ කොහේත් හොද/නරක එවුන් ඉන්නවා කියලයි. අනික් එක රටෙන් රටට ඕක වෙනස්.
    ඇමරිකාවේ සුද්දියොන්ට නම් ඕක ප්‍රශ්ණයක් නෑ නමුත් ඇමරිකාවේ දකුනේ එහෙම සුද්දියෝ සුද්දන්ව තමයි ගොඩක් බදින්නේ, උතුරේ නම් එහෙම ප්‍රශ්ණයක් නෑ , කැනඩාවේ නම් කොහොමද දන්නේ නෑ, එංගලන්තේ වගේ නම් ප්‍රශ්ණයක් නෑ town වල නමුත් ගම් වලට යනකොට උන් විදේශිකයන්ව බදිනවා අඩුයි, රුසියාවේ /යුක්‍රේන්වල racism එක වැඩියි නමුත් සල්ලි තියෙනවා නම් ගේමක් නෑ, ඒ රටවල ගෑණු දුප්පත් ඉතින් පෝසත් මිනිහෙක්ගේ ඇගේ එල්ලිලා ගොඩ යන්න බලන්නේ, ගොඩක් Eastern Europe වල තත්වය එහෙමයි, ඕස්ත්‍රේලියාවේ multicultural නිසා ප්‍රශ්ණයක් නැතුව ඇති නමුත් ඒකත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට තමයි, New Zealand වල South Island එකේ racism එක පොඩ්ඩක් වැඩියි නමුත් North Island එකේ එහෙම නෑ, ඉතින් South side එකෙන් සුද්දියක්ව බදින්න ලේසි නෑ, නමුත් Australia/New Zealand වල ජපන්, කොරියන්, පිලිපීන, චීන කෙල්ලෝ ඉන්නවා උන්ටත් ඕනේ නම් try කරන්න පුලුවන්. පිලිපීන කෙල්ලෝ නම් ලේසියි, ජපන් කෙල්ලෝ තමයි අමාරුම.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Lol. If you don't have good looks, personality or money, you'll have hard time finding a girl. Not even hookers will like you.

    If you speak the language well, and have settled in the country well (having PR, enough money and a stable job), you'll have no troubles finding one.

    - get rid of your body odor. You may not realize it, but Sri Lankans and Indians tend to have a signature "curry" odor whether you like it or not. Stay clean and smell nice.

    - spoken language. Learn the accent and talk natural.

    - network. Have a good network of native friends. If the native makes trust you, so will the female.

    - I have nothing but bad news for Muslims. Try Iranian girls then. In almost any non-Muslim countries, nobody wants to marry a Muslim with what today's media and trying to make point of.

    - Join a sports club, charity group or such thing. You'll be accepted to newer networks.
     
    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    කවදාවත් වෙන රටකට ගිහින් නැති එවුන් ටිකක් මෙතන comments දාල තියෙන්නෙ. සුද්දියො ලංකාවෙ කොල්ලන්ට කැමතියි. රට ගිය ලංකාවෙ උන් කොච්චර බඳිනවද සුද්දියන්ව. උන් සුද්දියන්ගෙත් ලස්සනම එවුන්ව තමා සෙට් කරගන්නෙ. සුද්දියො අපිට කැමති නෑ නියන එක අමු බොරුවක්. උඹල නිකන් උඩ බලාගෙන කෙළ ගහනන්න එපා. අපිට සුද්දියන්ව නියමෙටම ගැලපෙනව.
    සිරා කොල්ලෝ...මම අවුරුදු 5 ඇමෙරිකා වල හිටියා එහෙ ගොඩක් කෙල්ලෝ ටැන්/බ්රුනෙට් ස්කින් එකක් තියෙන කොල්ලන්ට කැමති ....උන් පට්ට ගණන් වියදන් කරනවා තලෙළු වෙන්න.
    උන්ට පාට ප්‍රශ්නයක් නැහැ ....අපිට ටිකක් කළු/සුදු අනුව ලංකාවේ කෙල්ලෝ ලස්සනි කතෛ කිව්වට ...
    එහෙ කෙල්ලන්ගේ පස්පෙක්ටිව එකෙන් එහෙම නැහැ...pesaonalty එක ගැන විතරෛ හිතන්නේ..

    මගේ මාමා බැදලා ඉන්නේ US වල සුද්දියක්.මාමගේ දුවලටත් US පෙනුමක් තියෙන්නේ(එකී bLond) ..කස්ටිය ලංකාවට එහෙම අවහම එකී මෙහෙ ඉන්න කොල්ලන්ට කෙල හලනවා.....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Ai ban ochchara suddiyonta nahinne ape un :P Moko un raththaran walinda hadila inne :P Okkoma ekama achchuwa thama hame paata wenas unaata :P
     
    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    Lol. If you don't have good looks, personality or money, you'll have hard time finding a girl. Not even hookers will like you.

    If you speak the language well, and have settled in the country well (having PR, enough money and a stable job), you'll have no troubles finding one.

    - get rid of your body odor. You may not realize it, but Sri Lankans and Indians tend to have a signature "curry" odor whether you like it or not. Stay clean and smell nice.

    - spoken language. Learn the accent and talk natural.

    - network. Have a good network of native friends. If the native makes trust you, so will the female.

    - I have nothing but bad news for Muslims. Try Iranian girls then. In almost any non-Muslim countries, nobody wants to marry a Muslim with what today's media and trying to make point of.

    - Join a sports club, charity group or such thing. You'll be accepted to newer networks.
    Damn Right dude
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඇමෙරිකාවෙ කෙල්ලො නං අපේ හමට කැමතියි ඒත් ඕස්ට්‍රෙලියාවෙ තත්වෙ වෙනස් උන් එච්චර කැමැත්තක් නෑ.ඒත් සල්ලි තියෙනව නං කෙල්ලො සෙට් වෙනව.ඔය කෙල්ලො දෙවර්ගෙම ආස්‍රෙ කරල තියෙන නිසා සීන් එක දන්නව.ඔසී උන් ලංකාවෙ උන්ට කැමති ඒත් ලව් කරන්න නෙවෙයි යාලු ෆිට් එකට.ගොඩක් ඉන්දියන් කාරයො නිසා තමා දුඹුරු ගොඩක් සුද්දො අකමැති.

    මචං අපේ රටේ හමේ පාට වර්ග 3ක් තියනවනේ, සාමාන්‍ය ෆෙයාර් සහ කළු, දුඹුරු කියන ඒව එහෙම බලුවාම හරියට කියන්න අමාරුයි නේ කාට ද කැමති අකමැති කියල, පහුගිය කාල ලංකාව කිවුවම අප්‍රිකාව ආසන්නෑයි තියන රටක් ද කියලත් අහල තිබුන
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    කලුයි කැතයි අනාතයි නම් ලන්කාවෙත් කෙල්ලො නෑ ඕයි. :lol::lol::lol::(