ඔසිෆ් වල ලොකු පුටු වල ගෑනු

arunakr

Active member
  • Jul 20, 2011
    208
    168
    43
    මචං මම දැන් කම්පැනියක වැඩට ආවා ගම්පහ මාස 2ක් වෙනවා. මෙතන ඔෆිස් වල වැඩ කරන ගැනු මාත් එක්ක ඒ කියන්නේ ඉගෙනගත්ත ගැනු දෙන්නටම ඩිග්‍රි තියනවා..මුන් දෙන්නම සෙට් වෙලා ඉන්න කම්පනියෙ ලෙබර්ල ත් එක්ක..
    එක කෙල්ලෙක් නම් බැදලා අනිත් එක්කනේ ඉංජියක් තාම නෑ.

    මාත් කාලයක් යද්දි ඇතුලේ ලෙබර් උනන් එක්ක ෆිට් උනා..ඔහොම ඉද්දි එක දවසක් මූ කිව්වා මම මේ මිස්ලා 3න් දෙනාටම ගැහුවා කිව්වා...
    මු තුන්දෙනාගෙම පොටො පෙන්නුවා..මටයි තව කොල්ලො වගේකට....

    මට තේරැණා මේ සීන් එක කලින් මුන් ඔෆිස් එකට ගෙනන් කතා කර ඉන්නවා.

    ඇයි බන් මේවගේ ඉගෙනගත්ත ගැනුත් මෙහෙම

    ඕව සාමාන්‍ය දේවල් බන් ඔෆිස් වල බහුතරයක් ගෑනු කෙල්ලො ඔහොමයි.හබැයි සුලුතරයක් ඉන්නව Chairman ට වත් අල්ලන්න බැරි.
    තමන්ට වඩා රෑන්කින් එකෙන් පහල එකෙක් එක්ක සෙට් උනාම ලොකුවට කතා හැදෙන්නෙ නෑ ඒකයි මම හිතන ප්‍රදාන හේතුව කවුරුත් සැක කරන්නෙ නෑ. ඔය ඔක්කොම සෙට් වෙන්නෙ ෆන් එකෙක් ගන්න මිසක් ලව් කරන්න නෙමෙයිනෙ බන්.
    උඹ ඕව ඔලුවට ගන්න එපා කොහොම හරි හොදට ජොබ් එක කරල පුලුවන් තරම් හම්බ කරගනින් සල්ලිම හොයපන් ඉන්වෙස්ට් කරපන් ඊට පස්සෙ ඔය ඕනැ එකක් අල්ලෙ නටවන්න පුලුවන්. දැන්ම බඩු ගහන්න ගිහින් චොර වෙලා උඹ ඉන්න ෆීල්ඩ් එකේ නම කැත කරගන්න එපා
     
    • Like
    Reactions: sahan50 and Hankook

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හබැයි සුලුතරයක් ඉන්නව Chairman ට වත් අල්ලන්න බැරි.
    ඇත්ත. ලංකාවේ ලීඩින්ග්ම කම්පැනි එකක ලොක්කෙක් ඔහොම දෙයක් කරන්න ගිහින් . ඒ ගෑනි කැමති නැතුව අන්තිමට රේප් කේස් එකක් විදිහට ෆයිල් වෙලා. අන්තිමේ බයට අර ලොක්කා රටෙනුත් පැනලා ඉන්නේ.
     
    • Like
    Reactions: arunakr

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    හදිස්සිද අතට අරගෙනද ඉන්නේ???

    ඔක්කෝටම ගැහුවා නම් කිරියේ එකෙක් වෙන්න ඇති...
    waradak nathuwa ehema gahapau eka hari na monawa uunath 😁 😁 😁
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මචං මම දැන් කම්පැනියක වැඩට ආවා ගම්පහ මාස 2ක් වෙනවා. මෙතන ඔෆිස් වල වැඩ කරන ගැනු මාත් එක්ක ඒ කියන්නේ ඉගෙනගත්ත ගැනු දෙන්නටම ඩිග්‍රි තියනවා..මුන් දෙන්නම සෙට් වෙලා ඉන්න කම්පනියෙ ලෙබර්ල ත් එක්ක..
    එක කෙල්ලෙක් නම් බැදලා අනිත් එක්කනේ ඉංජියක් තාම නෑ.

    මාත් කාලයක් යද්දි ඇතුලේ ලෙබර් උනන් එක්ක ෆිට් උනා..ඔහොම ඉද්දි එක දවසක් මූ කිව්වා මම මේ මිස්ලා 3න් දෙනාටම ගැහුවා කිව්වා...
    මු තුන්දෙනාගෙම පොටො පෙන්නුවා..මටයි තව කොල්ලො වගේකට....

    මට තේරැණා මේ සීන් එක කලින් මුන් ඔෆිස් එකට ගෙනන් කතා කර ඉන්නවා.

    ඇයි බන් මේවගේ ඉගෙනගත්ත ගැනුත් මෙහෙම

    බලපම් ඉතිම් සෙට් වෙන එකාට තුන හතර සෙට් වෙනවා නැති එකාට හුලං. එකම කොම්පැනියෙ වැඩකරලත් ඌට 3ක් සෙට් උනා උඹට එකක්වත් නෑ. උඹ හිතන්නෙ ඌට උන්ව සෙට් වුනේ පෙනුමටද ටෝක් කිරීමේ හැකියාවද නැත්නම් ඔය දෙකමද?