Questions ඔසී ඩොලර් - AUD

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    Same here. September mula wenak allan hitapan kokatah
    නෑ මචං ඔසී ඩොලර් වැටෙන සීන් එකක්‍ යනව

    ඔව්

    IMF 2nd instalment eaka sep awoth thawa bahi ne.
    AUD කොහොමත් බහින සීන් එකක් තියෙනව

    Import restrictions okkoma ayin karana kathawakuth thiyenawa. predict karanna ba monawath
    AUD බහින සීන් එකක් තියෙනව මචන්

    Usd to Aus kohomath bahinawa. Deela dapan owa
    මෙන්න මේක ගැන මන් කියන්නෙ.
    මොකද්ද සීන් එක? හෙනටම වැටෙයිද?