Notes daAUD වලට මොකද්ද වෙන්නෙ කුකුලෝ??
සල්ලි වගයක් තියෙනව. මාරු කරනවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.
IMF 2nd instalment eaka sep awoth thawa bahi ne.Same here. September mula wenak allan hitapan kokatah
Import restrictions okkoma ayin karana kathawakuth thiyenawa. predict karanna ba monawathIMF 2nd instalment eaka sep awoth thawa bahi ne.
නෑ මචං ඔසී ඩොලර් වැටෙන සීන් එකක් යනවSame here. September mula wenak allan hitapan kokatah
ඔව්Notes da
AUD කොහොමත් බහින සීන් එකක් තියෙනවIMF 2nd instalment eaka sep awoth thawa bahi ne.
AUD බහින සීන් එකක් තියෙනව මචන්Import restrictions okkoma ayin karana kathawakuth thiyenawa. predict karanna ba monawath
මෙන්න මේක ගැන මන් කියන්නෙ.Usd to Aus kohomath bahinawa. Deela dapan owa
AUD කොහොමත් බහින සීන් එකක්
මොකද්ද බන් උනේ එකපාරම?ow ban , poddak case.
Giya sathiye petrol 91 octane 1L AUD 1.80
Me sathiye AUD 2.25.
Kama electricity okkama patta widiyata wadi wela theynne
EkaneDigatama bahi wage
Hithagnna amarui,මොකද්ද බන් උනේ එකපාරම?
------ Post added on Aug 15, 2023 at 12:03 PM
salary ekath ekka baluwama loku wiyadamakda ?ow ban , poddak case.
Giya sathiye petrol 91 octane 1L AUD 1.80
Me sathiye AUD 2.25.
Kama electricity okkama patta widiyata wadi wela theynne
Salary wadi kara, housing loan interest palenna wadi una. Godak minissu sahenna anathai.salary ekath ekka baluwama loku wiyadamakda ?